Wednesday, December 22, 2010

Why not me..

Escaping nights without you with shadows on the wall
My mind is running wild tryin hard not to fall
You told me that you love me but say I’m just a friend
my heart is broken up into pieces
Cos i know i’ll never free my soul
it’s trapped between true love and being alone
When my eyes are closed the greatest story told
I woke and my dreams are shattered here on the floor

Why oh why tell me why not me
Why oh why we were meant to be
Baby i know i could be all you need
Why oh why oh why

I wanna love you
if you only knew how much i love you
So why not me

The day after tomorrow I’ll still be around
To catch you when you fall and ever let you down
you say that we’re forever our love will never end
I’ve tried to come up but it’s drowning me to know
you’ll never feel my soul
It’s trapped between true love and being alone
when my eyes are closed the greatest story told
i woke and my dreams are shattered here on the floor

Tell me baby why oh why tell me why not me
Why oh why we were meant to be
Baby i know i could be all you need
why oh why oh why

I wanna love you
if you only knew how much i love you
So why not me

You won’t ever know
How far we can go
You won’t ever know
How far we can go (go)

Why oh why tell me why not me
why oh why we were meant to be
Baby I know I could be all you need
Why oh why oh why

Why oh why tell me why not me
Why oh why we were meant to be
Baby I know I could be all you need
Why oh why oh why oh why

I wanna love you
If you only knew how much I love you
so why not me



 Enrique Iglesias - Why Not Me .mp3
Found at bee mp3 search engine


මම කොහේදෝ බ්ලොග් එකක කවුරු හරි කෙනෙක් දාලා තිබ්බ කමෙන්ට් එකක් දැක්කා අපිට දැනෙන දුක කවදාවත් නැති වෙන්නේ නෑ. ඒ දුක කාලයක් යද්දී අපිත් එක්කම තිබිලා ඒක දැනෙන්නේ නැතිව යනවා කියලා. දුක අපේම කොටසක් වෙනවා කියලා. ඒ කතාව නම් සහතික ඇත්ත. ඒකත් හරියට අපිට අත පය තියෙනවා. ඒක තියෙනවා කියලත් දන්නවා. ඒ වුනාට අතට හරි පයට හරි කටුවක් වත් ඇනුනොත් තමා අපිට අත පය තියෙනවා කියලා දැනෙන්නේ. රිදෙන්නේ. ඒ වගේ තමා මේ දුක කියන දේත්. කාලයක් යද්දී කොහේ හරි හැංගෙනවා. හැබැයි මොකක් හරි දෙයක් නිසා ආයෙත් අපිට වද දෙන්න පටන්ගන්නවා. 

මං දුකින් ඉන්න වුන හේතුවෙන් කොයි තරම් ඈත් වෙලා හිත හදාගන්න දැගලුවත් ඒක බිඳලා දාන සිංදුවක් මේක. සිංදුවේ තියෙන වචන ටික වගේම, මම මේ සිංදුව මුලින්ම ඇහුවෙත් අර මං කියපු දුකින් හිටපු දවස් වලමයි. ඉතින් මේ සිංදුව අහනවා කියන්නේ ආයෙත් මං ඒ දවස් වල හිටපු තත්වෙටම හිතින් වැටෙනවා වගේ.. වගේ නෙවෙයි තමා. ඒ මදිවට අද දැනෙන්නම හිත රිදිලා ඉන්නේ.  

කොයි තරම් හිතා ගත්තත් මේ සිංදුවනම් ආය අහන්නේ නෑ කියලා ඒක තාම කරන්න බැරි වුනා. හාඩ් එකෙන් ඩිලීට් කරලා දානවා අහන්නේ නෑ කියලා. ඒ වුනාට පැයක් දෙකක් යද්දී ආයෙත් ඩවුන්ලෝඩ් කරගන්නවා. පිස්සුවක්...!

8 ප්‍රතිචාර:

නදී said...

හදවතට ගොඩක් දෑනෙන සින්දුවක්...

බිඟූ said...

බලපන්කෝ මට ඔය ඉන්ගිරිසි සින්දු පෙන්නන්න බැරි හැටි.

චතුවා said...

ඒකනේ නදී අක්කා.. මේ බිඟු අයියට ඕවා තේරෙන්නේ නෑ. හික් හික්..

බිඟුවා සහෝ. ඔයාට ඉන්ගිරිසි සිංදු පෙන්නන්න බෑ වගේ මට සිංහල සිංදු පෙන්නන්න බැරි කාලයක් තිබුණා කියලා විස්වාස කරනවාද? මට සිංහල සිංදු අහන්න පුරුදු කළ කෙනා වෙනුවෙන් තමා මේ ඉංගිරිසි සිංදුව.. හිහ් හිහ්

බිඟූ said...

අප්පට සිරි ගජ කිව්වලු. එහෙනම් මේක අහන්නම ඕනැ...

හිස් අහස said...

මාරම සින්දුව ..

මම ඇවිල්ලා කඩ්ඩෙන් තිබ්බ ටික දැකලා දුවන්න හැදුවේ ..එතකොටම අත වැදිලා ක්ලික් වෙලා සින්දුව ප්ලේ උනා .. ඒ ඩිංගට සිංදුව මගේ බොක්කටම වැදුනා ..

පට්ට සින්දුව..වචන නෑ .. ලමයෝ උඹට පිං !!

ජයවේවා !!

චතුවා said...

හෙහ් හෙහ්.. අහලා බැලුවද බිඟුවා අයියා...?

....................................................

හිස් අහස.. සිංදුව මටත් ඇඩෙන්නම වැදිලා තියෙන්නේ..

ජයවේවා!

-නිසා- said...

ෂා....... මාරම ලස්සන සින්දුවක්
thanxxxx

චතුවා said...

ඔව් නිසා. ලස්සන සිංදුවක්.. ස්තූතියි මේ පැත්තේ ආවාට..

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger