Wednesday, March 31, 2010

මගේ නරකම නරක සුරංගනාවිය....

මම කොයිතරම් ආදරේ කළත්,
මට ගොඩාක් රිද්දන,
මට පොඩ්ඩක්වත් ආදරේ නැති,
මම කොයිතරම් හොයා බැලුවත්..
මට කොහොමදවත් අහන්නේ නැති..
නරකම නරක
මගේම පුංචි සුරංගනාවියේ....
ඇයි මම තවමත්..
මේ තරමටම........
ඔයාට ආදරේ??????
කියා දෙන්න මට..........
දැන්වත්......



12 ප්‍රතිචාර:

Anonymous said...

'''නොයන් කිසි ඩිනක...බොලඩ හඩවත් බිඩලා.....
අහින්සක පැතුම් බ්ඩ වැටි යන හින්ඩා.......
සුසුම් වැල් හිරවි යයි නුබ හින්ඩා.....
ලඩුනි ආලය විහිලුවක් ඩ මන්ඩා.....?
මචන් සේරම හරි යාවි
මුන්නා......

බිඟූ said...

eyala ehama thama...

චතුවා said...

දැනටමත් මට එයාලා එපා වෙලා බිගුවා සහෝ....

ඇනො.... ලස්සන අදහසක් නොවැ... ඔයා මම හිතන කෙනාමද මන්දා..
පුලුවන්නම් නම කියන්නකෝ...

බොහෝම ස්තූතියි ඔයාලා දෙන්නාටම.....

``` Outsider``` said...

ලොකු වුණාම ‍උඹට උත්තරේ හමුවෙයි ළමයෝ...

චතුවා said...

හෆොයි!!! ඒකට ලොකු වෙනකම්ම ඉන්න ඹ්නද????? හ්ම් ඉවසලා බලන්නම් එහෙනම් ඉතින්..

ස්තූතියි

Anonymous said...

සුරන්ගනාවියන්..
ඇස පිනවන
මන කලබන
බොල් කුහර
පොත්ත පාට..

අනෙ ලමයො
ඔචචර කෙල්ලො ඉදැද්දි
මොකද මායාවන් පස්සෙ පන්නනෙ?
ඇට්ටර කෙල්ලෙක් නම් ගොඩක් හොද ඇති..

ත‍රිඳු said...

නැතිකොට එනකං බනින
ඇතිකොට වැඩිවී බනින
වැස්ස...
මමත් උඹ වගේ
ඇගෙන් නිතරම බැනුම් අහන

budhajeewa said...

උත්තරේ සරලයි... අපි මෝඩයෝ!

චතුවා said...

ආලය බීඩියකි බොන්නා මොඩයෙකි කිවුවාලුනේ!!!

අපිට වඩා වැස්ස බැණුම් අහන හැටි හොද ඇති මම හිතන්නේ.. හිහ් හිහ්


අපි මෝඩයෝ නිසාද මන්දා මේතරම් වද විදින්නේ කෙල්ලෝ නිසා... බුද්ධජීව සහෝ හරිවගේ... හිහ් හිහ්....

තරිදු,budhajeewa ස්තූතියි...

ජීවිතේ මල් said...

හිත හොඳ කෙල්ලෝ කොහොමත් ටිකක් සැරයි නපුරුයි..පූස් පැටියන් වගේ අහිංසක මූන දාන් ඉඳලා මීයෝ batch wise අල්ලනවට වඩා අවංක විවෘත නපුරුකම හොඳ නැද්ද මං අහන්නේ? හිහ් හී.....

චතුවා said...

මේකට උත්තර දෙන්න කලින් ටිකක් හිතන්න වෙනවා!!! හිහ් හිහ්

ස්තූතියි " ජීවිතේමල් "

ක්‍රිශාන් said...

ඇත්ත කතාව...

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger