Saturday, March 27, 2010

සිතුනිද ඔබට??

රන්වන් හිරු එළිය..
දිදුලන සිතිජ ඉම...
සුන්දරද දකින්නට...
සොදුරු මේ මොහොත..
නමුත්.............
සිතුනාද ඔබට කවදාවත්ම..
දකිනා පෙරනිමිති සුභ වුවද..
එළඹෙනා නවමු හොරාව..
ගෙනෙනා බව
ලොවටම..
මහා ඝණ අදුර.........

4 ප්‍රතිචාර:

බිඟූ said...

matanam hituna dan

චතුවා said...

හනේ සාදු!!! මට පිං මතක් කරලා දුන්නාට...

ස්තූතියි බිගුවා සහෝදරයාට මගේ බ්ලොග් එකෙත් බිගු නද පතුරලා ගියාට......

Anonymous said...

lassany lamaya...
mn danna nena lamaya hoda kawi karayek kiyala.
suba pathanawa..

චතුවා said...

ගොඩාක්ම ස්තූතියි ඔයාට සොදුරු සිතැත්තී.........

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger