Sunday, March 28, 2010

ඔබේ සිනා ලග.....

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා
ඔබේ කථා ලග සිත නැවතුනු දා
ප්‍රේමය හැදින්නෙමි//
මේ ලෝ තලයේ......

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා......

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ ‍පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්..
ඉමක් කොනක් නැති අ‍කාසේ තරු පායා එනසේමා...
ඉමක් නිමක් නැත පෙම් හදවත් තුල පෙම් සිතුවිලි බෝමා..

ඔබේ සිනා ලග නෙත නැවතුනු දා......

මේ සිංදුවේ ගුණදොස් කියන්න මම දස්සයෙක් නෙවෙයි.. ලගකදී ඉදලා මම ගොඩාක්ම ආස සිංදුවක්.. මම වගේම තවත් ගොඩාක් අය මේ සිංදුවට කැමති ඇති.. ගායනා කරන්නේ ජගත් වික්‍රමසිංහ මහත්මයා. සිංදුව බාගන්න ඕන අය මෙතනින් ගන්න..


4 ප්‍රතිචාර:

දිල් said...

හරිම ලස්සන සින්දුවක්..පදපෙල හදවතට හුගාක් සමීපයි..ස්තුතියි ඔබට

චතුවා said...

හ්ම්.... ලස්සන පද පෙලක් තමා.. මමත් වැඩියෙන්ම ආස මේ පද පෙලට..

ස්තූතියි ඔයාටත්......

Anonymous said...

සමනලීයි අයිතිකාරයයි හරිම ආසා සින්දුවක්......

චතුවා said...

ගොඩාක් සතුටුයි පුංචිසමනලී...

ස්තූතියි

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger