Wednesday, March 24, 2010

හොරු පැනලාද?

අනේ දෙවියනේ මට වුන වියෝයා.....
මගේ comments හොරු අරගෙන ගියෝයා...

මාර වැඩක් මට වෙලා තියෙන්නේ... මම ඊයේ මගේ බ්ලොග් අච්චාරුව අලුත් බෝතලේකට දැම්මා.. ඒ කියන්නේ මගේ බ්ලොග් එකට අලුත් template එකක් දැම්මා... දැම්මාම තමයි... එක ඇතුලේ හොරෙක් ඉදලද කොහෙද... මගේ ස‍ටහන් වලට තිබුණු ඔක්කම comments නැති වෙලා... සිස්... මාර දුකයි වැඩේ..

මගේ බ්ලොග් සටහන් වලට comments දාපු සහෝදර සහෝදරියෝ ඔක්කලාම මට සාමා වෙන්න ඕනේ......... නැවත මෙවන් අතපසුවීම් නොවීමට වග බලා ගන්නා බවට දිවුරා පොරොන්දු වෙමි....

කවුරු හරි දන්නවා නම් ඒ comments ආය ගන්න විදියක් කියලාම යන්න......




10 ප්‍රතිචාර:

බිඟූ said...

keliya neda... xml eka nedda export karagena

බිඟූ said...

apahu reverse karala balanna older template ekata

චතුවා said...

අම්මට සිරි බිගුවා සහෝ.... ඇත්තනේන්නං... මට දැනුයි මතක් වුනේ... හි හි බලමු උත්සාහයක් දාලා..

ගොඩාක් ස්තූතියි කිවුවා.....

චතුවා said...

මොන කුණුහරුපයක් වෙලාද දන්නේ නෑ.. මෙන්න බඩු ටික තියෙනවා...

මට පිස්සුද නැත්තන් මගේ ඇස් වල අවුලක්ද දන්නේ නෑ..

දිල් said...

අනේ ඉතින් ඔය වගේම දෙයක් මටත් උනානෙ ඊයේ. මගෙ " මම ආස පින්තූර " කියන බ්ලොග් එකේ...

comments ටික නෑ දැන්

චතුවා said...

බ්ගුවා සහෝදරයා කියපු වැඩේ උත්සාහ කරලා බැලුවේ නැද්ද?
අනිවා හරියයි එහෙම කළා නම්. හැබැයි මම හිතන්නේ ආයිම පරණ පෙනුමම එයි..

``` Outsider``` said...

හික් හික් හික් හොඳ වැඩේ ළමයි ලොකු වැඩ කරන්න යනවට

චතුවා said...

හිහ්... ළමයාත් දියුණු වෙන්න ඕනනේ.... කොහොමද අලුත් පෙනුම??

බිඟූ said...

එල කිරිනේ...
ඔය තියෙන්නේ නියමෙට වැඩේ කරලා..
මැක්සි ළම්යෝ...

/බිඟුවා...!

චතුවා said...

අනිවා......... ස්තූතියි යාලුවා!!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger