Tuesday, March 23, 2010

ඔබෙන් එක මොහොතක් මට දෙන්න......

ආද‍රේ..
පිනි පොද වැස්සේ..
පෙම්වතුන්ගේ රිද්මයට......
ආදරයේ පියවර තියන්නට.....
ඔබත් එක්ක තුරුල් වෙලා තෙමෙන්න
සිහිල් සුළං රැල් මට විදින්න....
ඔබෙන් එක මොහොතක් මට දෙන්න //

හිත පුරා ඔබව දකින්න...
හිත පුරා ඔබව විදින්න.....
නිදන තුරා ඔබව නලවන්න.....
ඔබෙන් එක මොහොතක් මට දෙන්න //

ආදරේ
කුලුදුල් රාත්‍රියේ.....
සුළගට මුසුකළ හාදුව.....
දෙතොලේ සිහිවටනය කරගන්න..
රිද්මය නැති ජීවිතයට පණ පොවන්න....
ළයට තුරුලු කරගෙන ආදරෙ කොදුරන්න..
ඔබෙන් එක මොහොතක් මට දෙන්න //

හ්ම්.... මගේ හිතට දැනුන සිංදුවක්.... අහලා බලන්න.....



බාගන්න ඕනේනම් මෙන්න
(තිළින ධනුෂ්ක)

2 ප්‍රතිචාර:

ක්‍රිශාන් said...

Lassana sinduwak machan....

චතුවා said...

අනිවා :D :D

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger