ඔයා නවත්තලානේ, චුට්ටක් කියලා..ඊලඟ කොටස බලන්න, ආසාවෙන් ඉන්නවා..ඔහොම තමා මල්ලී, ගොඩාක් දෙනෙක් ගේ ජීවිත.මට ආඩම්බරයි ඔයාලගේ තාත්තා ගැන..
ඔයාගේ බ්ලොග් එකත් දාන්න මල්ලී, බ්ලොග් සින්ඩිකේටරයට .එතකොට කට්ටිය වැඩි ගානක් බලාවිනේ..PLS REMOVE WORD VERIFICATION.
ස්තූතියි ලොකු සහෝදරයා.... මට හරිම සතුටුයි..... කොහොම උනත් මගේ ලිවීම හොදයිද කියලා මම දන්නේ නෑ.. වැරදි තියනවනමි ඒවත් කරුණාකරලා කියන්න....
තාත්තා කියන්නෙ, මහමෙරක්, ජීවිතයට අත්වෑලක් මහා සෙවනෙල්ලක් එවුනත්, අදරය සගවන්නෙක්, මට හොදට, මතකයි, මම උ.පෙ. සමත් වුන දවසෙ, රිසල්ට් , කිව්ව දවසෙ, මුකුත් නොකියා, ගියා, මට ටිකක් තරහක් ඈතිවුනා, එවුනාට,පෑත්තකකට ගිහිල්ල අඩල තියෙනවා, පොඩිකාලෙ තාත්තා කියන්නෙ, තරහකාරයෙක් වගෙ පෙනුනට, දෑන්නම් මට පෙනෙන්නෙ වීරයෙක් වගෙ.. කර්තුට:ඔබ මෑනවින්, වචන හසුරනවා,දිගටම ගෙනයන්ට, ඔබට මවගෙ හො, පියාගෙ සින්හල අභශයක් අති(සින්හල ගුරුවරියක් හො සින්හල ගුරුවරයෙක් මව හො පියාතෙරුවන් සරනයි!!
෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger
4 ප්රතිචාර:
ඔයා නවත්තලානේ, චුට්ටක් කියලා..
ඊලඟ කොටස බලන්න, ආසාවෙන් ඉන්නවා..
ඔහොම තමා මල්ලී, ගොඩාක් දෙනෙක් ගේ ජීවිත.
මට ආඩම්බරයි ඔයාලගේ තාත්තා ගැන..
ඔයාගේ බ්ලොග් එකත් දාන්න මල්ලී, බ්ලොග් සින්ඩිකේටරයට .
එතකොට කට්ටිය වැඩි ගානක් බලාවිනේ..
PLS REMOVE WORD VERIFICATION.
ස්තූතියි ලොකු සහෝදරයා.... මට හරිම සතුටුයි..... කොහොම උනත් මගේ ලිවීම හොදයිද කියලා මම දන්නේ නෑ.. වැරදි තියනවනමි ඒවත් කරුණාකරලා කියන්න....
තාත්තා කියන්නෙ, මහමෙරක්, ජීවිතයට අත්වෑලක් මහා සෙවනෙල්ලක් එවුනත්, අදරය සගවන්නෙක්, මට හොදට, මතකයි, මම උ.පෙ. සමත් වුන දවසෙ, රිසල්ට් , කිව්ව දවසෙ, මුකුත් නොකියා, ගියා, මට ටිකක් තරහක් ඈතිවුනා, එවුනාට,පෑත්තකකට ගිහිල්ල අඩල තියෙනවා, පොඩිකාලෙ තාත්තා කියන්නෙ, තරහකාරයෙක් වගෙ පෙනුනට, දෑන්නම් මට පෙනෙන්නෙ වීරයෙක් වගෙ..
කර්තුට:
ඔබ මෑනවින්, වචන හසුරනවා,දිගටම ගෙනයන්ට, ඔබට මවගෙ හො, පියාගෙ සින්හල අභශයක් අති(සින්හල ගුරුවරියක් හො සින්හල ගුරුවරයෙක් මව හො පියා
තෙරුවන් සරනයි!!
Post a Comment