tag:blogger.com,1999:blog-8281959131419957107.post3475002470025761766..comments2023-07-03T13:43:50.777+05:30Comments on ෴මම හිතන හැටි෴: මගේ අප්පචිචී (1)චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8281959131419957107.post-27296946205846146282010-02-22T17:42:12.218+05:302010-02-22T17:42:12.218+05:30තාත්තා කියන්නෙ, මහමෙරක්, ජීවිතයට අත්වෑලක් මහා සෙවන...තාත්තා කියන්නෙ, මහමෙරක්, ජීවිතයට අත්වෑලක් මහා සෙවනෙල්ලක් එවුනත්, අදරය සගවන්නෙක්, මට හොදට, මතකයි, මම උ.පෙ. සමත් වුන දවසෙ, රිසල්ට් , කිව්ව දවසෙ, මුකුත් නොකියා, ගියා, මට ටිකක් තරහක් ඈතිවුනා, එවුනාට,පෑත්තකකට ගිහිල්ල අඩල තියෙනවා, පොඩිකාලෙ තාත්තා කියන්නෙ, තරහකාරයෙක් වගෙ පෙනුනට, දෑන්නම් මට පෙනෙන්නෙ වීරයෙක් වගෙ..
කර්තුට:
ඔබ මෑනවින්, වචන හසුරනවා,දිගටම ගෙනයන්ට, ඔබට මවගෙ හො, පියාගෙ සින්හල අභශයක් අති(සින්හල ගුරුවරියක් හො සින්හල ගුරුවරයෙක් මව හො පියා
තෙරුවන් සරනයි!!මුදිත දසනායකhttps://www.blogger.com/profile/10993819931284588012noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-75931316617393992232010-02-17T22:19:40.652+05:302010-02-17T22:19:40.652+05:30ස්තූතියි ලොකු සහෝදරයා.... මට හරිම සතුටුයි..... කොහ...ස්තූතියි ලොකු සහෝදරයා.... මට හරිම සතුටුයි..... කොහොම උනත් මගේ ලිවීම හොදයිද කියලා මම දන්නේ නෑ.. වැරදි තියනවනමි ඒවත් කරුණාකරලා කියන්න....චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-76970564141579614142010-02-17T20:34:46.222+05:302010-02-17T20:34:46.222+05:30ඔයාගේ බ්ලොග් එකත් දාන්න මල්ලී, බ්ලොග් සින්ඩිකේටරයට...ඔයාගේ බ්ලොග් එකත් දාන්න මල්ලී, බ්ලොග් සින්ඩිකේටරයට .
එතකොට කට්ටිය වැඩි ගානක් බලාවිනේ..

PLS REMOVE WORD VERIFICATION.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-16695526511909869372010-02-17T20:28:16.458+05:302010-02-17T20:28:16.458+05:30ඔයා නවත්තලානේ, චුට්ටක් කියලා..
ඊලඟ කොටස බලන්න, ආසා...ඔයා නවත්තලානේ, චුට්ටක් කියලා..
ඊලඟ කොටස බලන්න, ආසාවෙන් ඉන්නවා..

ඔහොම තමා මල්ලී, ගොඩාක් දෙනෙක් ගේ ජීවිත.
මට ආඩම්බරයි ඔයාලගේ තාත්තා ගැන..Anonymousnoreply@blogger.com