ආදරේ අපේ ලගින් තියෙද්දී අපේ ලෝකය මොනතරම් එළියද ? දීප්තිමත්ද ....ඒත් ආදරය අපිව දාලා ගියාම....විරහව අපූරුවට පද කරලා.....හිතට දැනුන නිර්මාණයක්
පොළොවේ සිට පෙම් කලද තරු වලටසියඵ තරු බැසයයිඑයයි පවතින නියාමයබැසගිය තරු සලකුණෙහිඅලුත් තරුවක් නැගෙන්නටඉඩදෙන්න හෙමිහිට...
මිතුර,අවැසිනම් බැස යන්නතරුව හට ඉඩ දෙන්න..අදුර නුඹ වෙලාගෙනකාලයට ඉඩදෙන්න..
දිල් ඇත්තටම ආදරය අහිමි වුන දවසට අපි මේ ලෝකයේදීම ඝණ අදුරකම තනි වෙනවා නේද? ස්තූතියි ඔයාට!.................................අලුත් තරුවක් නැගෙන්නටඉඩක් නැත දැන් මා ලොවහුරු වෙලා මං අදුරටඑය සැපයි මට සදහට....ස්තූතියි ``` Outsider``` .................................සොදුරු සිතැත්තියේ,අවැසි වූ විට ඒ තරුවටඉඩ දුනිමි මා බැසින්නට දුන්නු ඉඩ මම කාලයටගෙවී ඇත දැන් නොඑන්නමස්තූතියි ඔයාටත්..........
කාලය යලිදු නො එයිඑය නො එන තරමටම හොඳයි...වර්තමානය තුල දුකක් දැනුනත්අනාගතය අඳුරට නො යයි...තරුව බැස යනු ඇතඅඳුර ඇත , එය හෙට නැතඑයයි ලෝ දම හිතවතවෙනස් වෙයි පුහුදුන් සිත...
නැග එවි තවත් තරුවක් නුඹේ ලොව එලිය කරන්නට..ඉඳින් නුඹේ ලොවට ඒ තරු කැකුල පායන තුරු
ජීවිතේ මල්... එහෙම වුනොත් නම්.. ඒ වුනාට.....ස්තූතියි ක්රිෂාන් සහෝ...
උරුම වු අදුරේ එළියක් සොයා යන්න යමු අපි පියඹලා...
යමු යමු..... :D ටැන්කූ වේවා අදහසට...
෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger
9 ප්රතිචාර:
ආදරේ අපේ ලගින් තියෙද්දී අපේ ලෝකය මොනතරම් එළියද ? දීප්තිමත්ද ....ඒත් ආදරය අපිව දාලා ගියාම....
විරහව අපූරුවට පද කරලා.....හිතට දැනුන නිර්මාණයක්
පොළොවේ සිට
පෙම් කලද තරු වලට
සියඵ තරු බැසයයි
එයයි පවතින නියාමය
බැසගිය තරු සලකුණෙහි
අලුත් තරුවක් නැගෙන්නට
ඉඩදෙන්න හෙමිහිට...
මිතුර,
අවැසිනම් බැස යන්න
තරුව හට ඉඩ දෙන්න..
අදුර නුඹ වෙලාගෙන
කාලයට ඉඩදෙන්න..
දිල් ඇත්තටම ආදරය අහිමි වුන දවසට අපි මේ ලෝකයේදීම ඝණ අදුරකම තනි වෙනවා නේද?
ස්තූතියි ඔයාට!
.................................
අලුත් තරුවක් නැගෙන්නට
ඉඩක් නැත දැන් මා ලොව
හුරු වෙලා මං අදුරට
එය සැපයි මට සදහට....
ස්තූතියි ``` Outsider```
.................................
සොදුරු සිතැත්තියේ,
අවැසි වූ විට ඒ තරුවට
ඉඩ දුනිමි මා බැසින්නට
දුන්නු ඉඩ මම කාලයට
ගෙවී ඇත දැන් නොඑන්නම
ස්තූතියි ඔයාටත්..........
කාලය යලිදු නො එයි
එය නො එන තරමටම හොඳයි...
වර්තමානය තුල දුකක් දැනුනත්
අනාගතය අඳුරට නො යයි...
තරුව බැස යනු ඇත
අඳුර ඇත , එය හෙට නැත
එයයි ලෝ දම හිතවත
වෙනස් වෙයි පුහුදුන් සිත...
නැග එවි තවත් තරුවක්
නුඹේ ලොව එලිය කරන්නට..
ඉඳින් නුඹේ ලොවට ඒ
තරු කැකුල පායන තුරු
ජීවිතේ මල්... එහෙම වුනොත් නම්.. ඒ වුනාට.....
ස්තූතියි ක්රිෂාන් සහෝ...
උරුම වු අදුරේ
එළියක් සොයා
යන්න යමු
අපි පියඹලා...
යමු යමු..... :D ටැන්කූ වේවා අදහසට...
Post a Comment