Sunday, April 11, 2010

යලි පැමිණි නුඹ.....

නොසිතූ මොහෙතක
පැමිණ මගේ දිවියට
තැනූ පෙම් මාළිගා
බිද දමා
පලා ගිය නුඹම
පැමිණ යලිත් අද
තනයි ගොඩ ගන්නට
නටඹුන් වූ ඒ අතීතය......


3 ප්‍රතිචාර:

කලුවර අඩවිය said...

එහෙම හරි ගොඩ යන්න පුළුවන්නමි හොදයි.හෙ හෙ හෙ

Anonymous said...

ජීවිතේ පහු උන පිටුවකට තවත් එක පුංචි ඉඩක් ‍දෙන්න......

චතුවා said...

බෑ පුංචිසමනලී... රෑ වැටුනු වලේ දවල් වැටෙන්න මට බැරියෝ!!!

අපේ හොල්මන් සහෝටත් පුංචි සමනලීටත් ස්තූතියී!

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger