Tuesday, July 6, 2010

කෝ Comments????

විභාගේ ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ කිවුවට එන්න වෙනවා අයියෝ.. අදත් මාර අවුලක් මට! මේකනම් සමහර විට පොඩි ෂීන් එකක් වෙන්න ඇති... ඔයාලාටත් මේක වෙනවාද දන්නේ නෑ.. මේකයි අවුල..

අද උදේ ඉදලා මම කියවපු බ්ලොග් කිහිපයකට මම කමෙන්ට්ස් දැම්මා.. හැබැයි refresh කරලා බලද්දී කමෙන්ට් එක නෑ.. ඉතින් මම මටම සහ කමෙන්ට් එක නැතිවීමට හේතූ වු දෙයට සුබ පතමින් ආයෙත් කමෙන්ට් එක දැම්මම ටයිප් කලාටත් පාඩුයි! ආයෙත් අතුරුදහන් වෙලා... මට නොපෙනෙන්න කමෙන්ට් හැංගිලාද දන්නේ නෑ.. හික්ස්. මෙන්න කමෙන්ට්ස් දැම්ම බ්ලොග් අඩවි කිහිපයක ලින්ක්s...






මම දැන් මොකද මේකට කරන්නේ?? අනේ මන්දා.. දන්න වැඩ ටික දාලා බැලුවා.. ම්හු.... හරියන්නේ නෑ.....සිද්ධියට හේතුවක් පිළයමක් උදවුවක් පුලුවන්නම් ක‍රන්නකෝ......

18 ප්‍රතිචාර:

Anonymous said...

අනේ ළමයෝ මටත් ඕකම වුනා නෙව... මගේ ඊමේල් එකට ගියහම කොමෙන්ටු පේනව නමුත් බ්ලොග් එකට ගියහම නෝ කොමෙනට්. මේකත් පෙනේවිද දන්නෙ නැහැ...

Anonymous said...

නෝ අයිඩියා අයියෙ

පිස්සා පලාමල්ල said...

ගූගල් අවුලක් වගේ බන්. ඉක්මනට හරි ගියොත් හොඳයි. උබ මගේ බ්ලොග් එකේ දාපු කොමෙන්ට් එක ඊමේල් එක ආවා.

මේකත් ඉතින් පේන්නෙ නැහ තමා. උබ ඊ මේල් එකෙන් බලපන් හික් හික්.

වන්නි said...

අනිවා... වෙලා තියෙනවා... මම මේ දැන් ඒ ගැන බ්ලාග් කරුවෙක් දැනුවත් කරා...
මේකත් අතුරුදහන් වෙයිද දන්නෑ... :ඩී

9XM said...

comments දැම්මට පස්සේ එව්වා පේන්න ගන්නේ ඒ blog එකේ අයිතිකාරයා approve කලාට පස්සේ...සමහර blog වල නම් වැටෙනවා "Youe comment is waiting for approval" කියල..ඒත් සමහර එව්වගේ එහෙම වැටෙන්න හදලා නෑ...

චතුවා said...

හූ හූ ඊමේල් වලින් බලන්න ඕනි නෑ.. මේ පෙනෙන්නේ.... හිහ් හිහ්

C0de BlUe said...

බ්ලොග් එකේ කොමෙන්ට් feed එකෙන් ගේමක් නැතුව බලන්න පුලුවන්නේ !! , මම් නම් බලන්නේ එහෙම තමා !!!
eg : yoursite.blogspot.com/feeds/comments/default

චතුවා said...

අ‍ප්පේ හැංගිලා තිබුණු ‍කමෙන්ට්ස් මේ තියෙන්නේ.. දැන්වත් හරිද මන්දා....

Anonymous said...

ඊයේ මේ ප්‍රශ්නෙ මටත් තිබුණා.දැන් ඒක හරි.අද තව ප්‍රශ්නයක් මගේ අන්තිම පෝස්ට් එකට කමෙන්ට්ස් 18ක් පෙන්නනවා ඒත් බැලුවම තියෙන්නෙ 14 යි

චතුවා said...

ඊ.... සොදුරු ගණන් කරන්න දන්නේ නෑ.. කමෙන්ට්ස් 17ක් පෙන්නන්වා.. 17ම තියෙනවා...

Viraj said...

Please Contact Blogger Group
And Tell Your Problem .. Aiya

Unknown said...

බබා උනත් හෙන ඇඩ්වාන්ස් බ්ලොග් එකක් නේ.මගෙනුත් සුබ පැතුම් එහෙනම් දිගු ගමනකට..

චතුවා said...

Line 2> මේක මට විතරක් වුන ප්‍රශ්නයක් නෙවෙයි සහෝ... බ්ලොගර් පාවිච්චි කරන ගොඩ දෙනෙක්ට ජූලි 6 වෙනිදා වුන අවුලක්.. දැන් හරි...

නිපුන සහෝදරයා තැන්කූ හොදේ........

දුකා said...

අයියෝ ඕක නිතරම වෙන දෙයක් . . ගනන් ගන්න එපා

චතුවා said...

ඈ.. නිතර වෙන දෙයක්.. වෙන්ට බෑ.. මීට කලින් මේ සීන් එක වෙලා නෑනේ මට.. ගොඩක් අය එදා ශෝකයෙන් හිටියේ... නෝ කමෙන්ට්ස් කියලා....

කොහොම වුනත් ඉතින් දුකා අයියා සීනියර් මැම්බර් කෙනෙක් නේ බ්ලොගර් වල.. ෂෝ අයියා කියනවානම් වෙන්නත් පුලුවන්.. බට් මට මෙහෙම වුන පළවෙනි වතාව ඕං...

Unknown said...

ආ... මේ ඉන්නේ ළමයා... මං මේ බැලුවෙ හිටි ගමන් අන්තරස්දාන උනේ කොයිබෙයි කියල...
හොඳා හොඳා... විභාග එහෙම කාරිය ලියල අයේ මූනුපොත පැත්තෙ එන්න ඕනේ හරිය...
මටත් පාලුයි ළමය නැතිව... නා නාප්‍රකාර ළමයි ඔන්නට මොකො පොඩි මහත්තයට සැට්වෙනම ළමයා තමයි මේ ළමයා ඕං...

Unknown said...

හොද ළමයෙක්,
මම අලුත් කෙනෙක්,
ළමයෙක්ගෙ වුනත් හොද වැඩ අගයන්න ඔින.

ඔබ නොදන්න දේ මම නොදැන සිටියා, නමුත් දැන් දනිමි. ඔබට ස්තුතියි.

චතුවා said...

මේ අලුත් සහෝට ස්තූතියි හොදේ...

අන්තිමට කියපු දේ තමා ටිකක් අවුල් වුනේ.. ම්.....

Post a Comment

 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger