Monday, October 4, 2010

අපේ ඉස්කෝලේ ගැන ලු..

අලෝ කස්ටිය.. ගොඩ..... දවසකින් බ්ලොග් එක පැත්තේ ආවේ... ජාත්‍යන්තර බලපෑම් නිසා මගේ කොම්පූටරේට අකුණකින් හානි වුනානේ.. දැන් ෂේප් ඉතින්.. ඔක්කලාම හොදින් නේ....?මම ඉතින් මේ හිටි හැටියේ එහෙටත් නැති මෙහෙටත් නැති වෙලාවක මොනා හරි කුරුටු ගාලා යන්ට කියලා ආවේ හිතේ තියෙන දේවල් මගේ ආදරණීය බ්ලොග් එකට හැර දැන් වෙන කාට කියන්නදෝ.... කියලා හිතිලා.. ලියන දෙයක් "හැඟීම් වල බර" (පිටස්තරයා කියපු වචනයක්.. මම කැමති වචනයක් :D ) අඩු වෙන්න කලින් ලියන්න ඕනි.. නැත්තං පස්සේ හිතෙනවා මේක ලියලා වැඩක් නෑ.. මොකට ලියනවාද කියලා.. ඉතින් මේ පාන්දර ජාමේ මං කල්පනා කර කර හිටියේ මම උසස් පෙළ...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger