Tuesday, July 6, 2010

කෝ Comments????

විභාගේ ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ කිවුවට එන්න වෙනවා අයියෝ.. අදත් මාර අවුලක් මට! මේකනම් සමහර විට පොඩි ෂීන් එකක් වෙන්න ඇති... ඔයාලාටත් මේක වෙනවාද දන්නේ නෑ.. මේකයි අවුල..අද උදේ ඉදලා මම කියවපු බ්ලොග් කිහිපයකට මම කමෙන්ට්ස් දැම්මා.. හැබැයි refresh කරලා බලද්දී කමෙන්ට් එක නෑ.. ඉතින් මම මටම සහ කමෙන්ට් එක නැතිවීමට හේතූ වු දෙයට සුබ පතමින් ආයෙත් කමෙන්ට් එක දැම්මම ටයිප් කලාටත් පාඩුයි! ආයෙත් අතුරුදහන් වෙලා... මට නොපෙනෙන්න කමෙන්ට් හැංගිලාද දන්නේ නෑ.. හික්ස්. මෙන්න කමෙන්ට්ස් දැම්ම බ්ලොග් අඩවි කිහිපයක ලින්ක්s...කූල් ටෙම්පෝගේ ~ ප්‍රථම ආදරය ~ (14)පුබුදුගේ මම...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger