Monday, June 21, 2010

මකා දැමූ ළමයාගෙන් පාපොච්චාරණයක්!

කොහේදෝ සිට පැමිණි ඇය.. වෙහෙස වී නැවතත් රටා තියා ඇමඳූ මගේ හද මලුව අතීත පිය සටහනින් හැඩි කරගන්නට අකැමැති නිසා පැය ගානක් වෙර දරා කළ පාපොච්චාරණය ඇසිල්ලකින් මකා දැමුවෙමි.......සමාවෙන්න ළමයාට..................

Saturday, June 19, 2010

හෙල්ප් ප්ලීස්!!!

කලින් පෝස්ට් ‍එකෙන් පොර ටෝක් දුන්න මම ආය පොඩ්ඩක් ආ‍වා ඔයාලාව බලලා යන්න.... ‍හේතුනම් කීපයක්ම තියෙනවා.... විභාගෙටත් තව ටික දවසක් තියෙනවා.......... හැබැයි ඉතින් ළමයාගේ පාඩම් කෙරිල්ලේ තරම දන්නෝ දනිති කිවුවලු.... එහෙම කිවුවට නොකලාමත් නෙවෙයි... මං අද මේ හදිස්සියේම මේ පැත්තේ ආවේ ඔයාලගෙන් අහන්න පොඩි පුරස්න දෙකක්.... ඇත්තම කියන්නම් මට පොඩි උදවු දෙකක් ඕනි වෙලා තියෙන්නේ...ඔන්න පලමු කාරණය.... මට දැන් හොරෙක් වෙලා ඉදලා එපාම වෙලා.... අවුරුදු දෙකක් තිස්සේ කලේ හොරකමමනේ.... ඉතින් දැන්වත් මට හොද ළමයෙක් වෙන්න ඕනි... ඒ කියන්නේ ජනේලෙ හොර කොපි පාවිච්චිය අතඇරලා දාලා නිදහස් ලොකෙට එන්න ඕනි... මමත් ඔන්න කුබුන්ටු පාවිච්චියටයි...
 

෴මම හිතන හැටි෴ Copyright © 2011 -- Template created by O Pregador -- Powered by Blogger