tag:blogger.com,1999:blog-8281959131419957107.post8772790235561269124..comments2023-07-03T13:43:50.777+05:30Comments on ෴මම හිතන හැටි෴: "ඇය"ට පාර පෙන්නන්න ගොස් අතරමං වීමි....චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-8281959131419957107.post-1692656461414247392010-09-21T20:27:50.119+05:302010-09-21T20:27:50.119+05:30ඒ තියරියත් නරක නෑ නොවැ.. බලමු බලමු..... :)
ස්තූති...ඒ තියරියත් නරක නෑ නොවැ.. බලමු බලමු..... :)

ස්තූතියි සහෝ ප්‍රතිචාරයට!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-70636683550320257942010-09-21T00:13:46.573+05:302010-09-21T00:13:46.573+05:30ආදරයේදී සැබෑ ලෙසම සතුට දැනෙන්නේ ආදරය ලැබීමෙන් නොව ...
ආදරයේදී සැබෑ ලෙසම සතුට දැනෙන්නේ ආදරය ලැබීමෙන් නොව ආදරය පිදීමෙන්ය ....

nipunadk's theory :)Anonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-23597920558054739812010-09-01T14:20:29.413+05:302010-09-01T14:20:29.413+05:30හසී අක්කේ......... පොඩි ළමයිට මෙහෙම ප්‍රශ්න ආවාම ව...හසී අක්කේ......... පොඩි ළමයිට මෙහෙම ප්‍රශ්න ආවාම වැඩේ අමාරුයි... හික්...

ස්තූතියි මේ පැත්තේ ආවාට සහ ප්‍රතිචාරයට!

පුබුදුවෝ එහෙම කොරන්න තමා මගෙත් කල්පනාව! අපි හරි පරිත්‍යාගශීලී මිනිස්සු නොවැ...

ස්තූතියි සහෝ

හසිත මලේ වැඩේ දරුණුයි! හිහ් හිහ්

තැන්කූ මේ පැත්තේ ආවාට...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-31887733397095632482010-09-01T14:17:14.066+05:302010-09-01T14:17:14.066+05:30෴ හසියා ෴ සහෝ.. මමත් කැමතිම සිංදුවක් තමා මේක... ග...෴ හසියා ෴ සහෝ.. මමත් කැමතිම සිංදුවක් තමා මේක... ගුණදාස කපුගේ මහත්මයාගේ සිංදු ගැන මතක් කරන්න ගියොත් මුලින්ම මතක් වෙන සිංදුව...

ස්තූතියි

මමත් නම් නොබී, හැගීම් වල බර අඩුවෙනකම් ඉවසන් ඉන්නවා.. වැඩේ කියන්නේ හැගීම් වල බර අඩුකරන්න උදව් වෙන්නෙත් "ඇය" ම නේ....

ස්තූතියි සහෝ..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-69811304724529190762010-09-01T10:41:47.737+05:302010-09-01T10:41:47.737+05:30මේ මොකෝ මේ o.Oමේ මොකෝ මේ o.OAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-10181674368480604652010-08-31T23:32:29.225+05:302010-08-31T23:32:29.225+05:30දෙදෙනෙකු රිදවා හිනහෙනු බැහැ මට කියලා පාඩුවෙ පැත්තක...දෙදෙනෙකු රිදවා හිනහෙනු බැහැ මට කියලා පාඩුවෙ පැත්තකට වෙලා ඉන්නයි තියෙන්නෙ ලමයාපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-73205798102433809822010-08-31T17:20:52.135+05:302010-08-31T17:20:52.135+05:30මේ පොඩි වයසට ළමයාටත් වෙච්ච දෙයක්... හි හී.... සතුට...මේ පොඩි වයසට ළමයාටත් වෙච්ච දෙයක්... හි හී.... සතුටින් ඉන්නහසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-32669666777740938772010-08-31T08:55:42.484+05:302010-08-31T08:55:42.484+05:30ළමෙක් කාලෙ මටත් ඔහොම දෙයක් වුණා ළමයො. වැඩිය බොන්නෙ...ළමෙක් කාලෙ මටත් ඔහොම දෙයක් වුණා ළමයො. වැඩිය බොන්නෙ නැතිවම ටික කාලෙකින් හිත හැදුණ. ඒත් අද වෙච්ච දේ ගැන මතක් වෙද්දි හිතෙන්නෙ මාරක අපලෙකින් බේරුණා කියල.
ඉතින් හෙට හැඟීම්වල බර අඩු වෙද්දි උඹටත් මොනා මොනා හරි වැටහෙයි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-11470018544958352062010-08-31T08:44:20.783+05:302010-08-31T08:44:20.783+05:30ළමයාගේ අඩවියට අදද මන්ද ආවේ ඉස්සෙල්ලම.....පට්ට පට්ට...ළමයාගේ අඩවියට අදද මන්ද ආවේ ඉස්සෙල්ලම.....පට්ට පට්ට....
ඔක්කෝටම වඩා සිංදුව....විශාරද ගුණදාස කපුගේ මහාතාගේ මම කැමතිම සිංදුවලින් එකක්.එතුමාගේ ටොප් ටෙන් සිංදුවලින් එකක්.පට්ටම පට්ට....ස්තූතියි මේ ටික දවසකට තොල් අඟ රැදෙන්න සිංදුවක් මතක් කලාට....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-32890412567418862942010-08-31T07:27:35.358+05:302010-08-31T07:27:35.358+05:30නෑ නෑ තාම සතුටින් ඉන්නේ... පොර එන්න නියමිතයි.. තමා...නෑ නෑ තාම සතුටින් ඉන්නේ... පොර එන්න නියමිතයි.. තමා ඇවිල්ලා නෑ.. හිහ් හිහ් :P

ඔය දැන් "මට අහුවෙන්න එපා ළමයෝ..." කිවුවේ මම "පොර" එනවාට කැමති නැති නිසාද? නැත්තං මං මනුස්සයෙක් නිසාද?චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-77616741246436393502010-08-31T06:28:07.159+05:302010-08-31T06:28:07.159+05:30හරිම ලස්සන ගීතයක් ළමයො.ස්තුතියි අපිත් එක්ක බෙදා ගත...හරිම ලස්සන ගීතයක් ළමයො.ස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තාට.
ඇය කවුද කියල අහන්නෙනම් නෑ ඒත් එයා නිසා අමාරුවෙන් සතුටු වෙවී ඉන්නෙ නැතිව ඒ අතීතය අමතක කරලා වර්තමානයත් එක්ක ජීවත් වෙන්න.සතුටු වෙන්න.
සතුට හැමදාම එකම කෙනෙක් ළඟ නැවතිලා ඉන්නෙ නෑනෙ..

හිහී.." ඔය එනවයි කියන "පොර" එන්නේ නැත්තං මම කැමතී..
මමත් ඉතින් මනුස්සයෙක් නේ (පෙර කී දෙයට නිදහසට කාරණය)" මට අහුවෙන්න එපා ළමයෝ...Anonymousnoreply@blogger.com