tag:blogger.com,1999:blog-8281959131419957107.post8731440311819962895..comments2023-07-03T13:43:50.777+05:30Comments on ෴මම හිතන හැටි෴: මකා දැමූ ළමයාගෙන් පාපොච්චාරණයක්!චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8281959131419957107.post-18752181545795024592010-07-28T23:30:11.487+05:302010-07-28T23:30:11.487+05:30තැන්කූ තැන්කූ පොඩ්ඩයියේ...
අවුලක් අයියෝ.... මං ආ...තැන්කූ තැන්කූ පොඩ්ඩයියේ...

අවුලක් අයියෝ.... මං ආයිත් මූණුපොතට එන්නේ දැන් මූණුපොතෙන් අයින් වෙලා ඉන්න කෙනෙක් ආයිත් ආවොත් විතරයි.. මම කලින් හිතාගෙන හිටියේ එයාත් විභාගේ ඉවර වෙලා එයි කියලා... හැබැයි දැන් එයා එන්නේ නැති සීන් එකක් තියෙන්නේ.. ඒ නිසා බලමුකෝ.........................

එනි වේ තැන්ක් යූ පොඩ්ඩයියා...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-91377861119206643522010-07-28T20:56:15.255+05:302010-07-28T20:56:15.255+05:30එළ එළ ළමයො... මං මග බලාන ඉන්නේ ඕං......
අහ්.. ඔවා...එළ එළ ළමයො... මං මග බලාන ඉන්නේ ඕං......

අහ්.. ඔවා ඔහොම තමා ළමයො, අර මටත් විසකුඩිච්චියක් වෙච්චි එකක් ගැන කීවේ. ඒකත් ඕං ඔය වගේ. ඇතුවත් බෑ නැතුවත් බෑ... අනේ මංද ළමයො, අපිටමයි පුරස්න ඇතිවෙන්නේත්......විසඳුං හොයාගන්ට ඕනෙත්....
ඔං ඔවා හිතිං ඈත් කොරල විභාගෙ හොඳට කොර ගමුකො, පස්සෙ බැරියැයි ඕවා ගැන කතා බහ කොරන්ට...

විභාගෙට මගෙං සුභ පැතුම් ඕ... ජය නියතයි අපේ ළමයා සහොදරයට.....Anonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-23018331929484939772010-07-28T10:40:43.918+05:302010-07-28T10:40:43.918+05:30අනිවා පොඩ්ඩයියේ.. විබාගේ ඉවර වෙලා ගෙදර ආව ගමන් මම ...අනිවා පොඩ්ඩයියේ.. විබාගේ ඉවර වෙලා ගෙදර ආව ගමන් මම ඇති මූණුපොතේ... හිහ්.. අපි සැටි වෙමුකෝ....

අනේ මන්දා පොඩ්ඩයියේ දුක දෙන්නෙත් ඇයමයි... අයෙත් හිත හදන්නෙත් ඇයමයි.. හිහ් හී.. මට දැන් බේරෙන්න බැරිමද කොහේද අයියෝ...!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-79268034102069604252010-07-27T23:53:58.143+05:302010-07-27T23:53:58.143+05:30ආ... මේ ඉන්නේ ළමයා... මං මේ බැලුවෙ හිටි ගමන් අන්තර...ආ... මේ ඉන්නේ ළමයා... මං මේ බැලුවෙ හිටි ගමන් අන්තරස්දාන උනේ කොයිබෙයි කියල...
හොඳා හොඳා... විභාග එහෙම කාරිය ලියල අයේ මූනුපොත පැත්තෙ එන්න ඕනේ හරිය...
මටත් පාලුයි ළමය නැතිව... නා නාප්‍රකාර ළමයි ඔන්නට මොකො පොඩි මහත්තයට සැට්වෙනම ළමයා තමයි මේ ළමයා ඕං...

අහ්... මේ පොස්ට් එක ගැනත් කියන්ට එපායෙ නෙ...'කොහේදෝ සිට පැමිණි ඇය' හම්... අනේ මංද... ඔය කෙල්ලන්ට අහු වෙන්ට එපා බං... මාත් අජරාමර මොඩකමක් කර ගන්න ගිහිං යාන්තම් බේරුනා....Anonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-10357103557623415432010-07-27T20:45:22.776+05:302010-07-27T20:45:22.776+05:30අවුලක් නෑ සහෝ... ඉක්මනින් ලියන්න.. අපි බලාගෙන ඉන්න...අවුලක් නෑ සහෝ... ඉක්මනින් ලියන්න.. අපි බලාගෙන ඉන්නවා කියවන්න....චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-21709869692017002392010-07-26T13:49:44.579+05:302010-07-26T13:49:44.579+05:30lamayo sorry wenna one ada mata post eka danna bar...lamayo sorry wenna one ada mata post eka danna bari wena ekata. puluwan tharam ikmanata mama mage kathawa post karannam.ක්‍රිෂාන් රංදික ජයකොඩිhttps://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-73215244208604700472010-07-21T20:20:02.825+05:302010-07-21T20:20:02.825+05:30hmmmmmmmm..... ekat hodai,,,hmmmmmmmm..... ekat hodai,,,නිරහංකාර අහිංසකාවිhttps://www.blogger.com/profile/07851293155617427477noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-2002343180666936442010-07-10T18:46:40.114+05:302010-07-10T18:46:40.114+05:30ඒක ඇත්ත දුකා අයියා.. දැන්නම් ෂේප්.. හිහ් හිහ්..ස්ත...ඒක ඇත්ත දුකා අයියා.. දැන්නම් ෂේප්.. හිහ් හිහ්..ස්තූතියිචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-3884666731824843912010-07-10T17:46:25.241+05:302010-07-10T17:46:25.241+05:30කොහොමඉන් හරි කමක් නෑ වරදක් කලා කියලා හිත කියනවනම් ...කොහොමඉන් හරි කමක් නෑ වරදක් කලා කියලා හිත කියනවනම් මේ වගේ හරි සමාව ඉල්ලලා හිත නිදහස් කර ගන්න එක හිතට සැනසීමයි . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-62856468248229400892010-07-07T18:02:26.569+05:302010-07-07T18:02:26.569+05:30සොදුරු ඕනි ඔට්ටුවක් (අර සුපර්ස්ටාර් එක වගේ ඔට්ටුවක...සොදුරු ඕනි ඔට්ටුවක් (අර සුපර්ස්ටාර් එක වගේ ඔට්ටුවක් නම් බෑ හරි) මම ඔයාට කලින් කියවනවා.... :පී මොකද සොදුරු මචෝ කියන්නේ???චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-59652765601475740602010-07-07T09:22:09.109+05:302010-07-07T09:22:09.109+05:30හැමෝම එන්න හැමෝවම ආදරයෙන් පිලිගන්නවා අපේ කතාවට.හැමෝම එන්න හැමෝවම ආදරයෙන් පිලිගන්නවා අපේ කතාවට.ක්‍රිෂාන් රංදික ජයකොඩිhttps://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-65829495786712709242010-07-07T06:33:22.497+05:302010-07-07T06:33:22.497+05:30මමත් එනවා බලන්න..මචෝ ළමයො හිහී..ඔයාට ඉස්සෙල්ලා ඔට්...මමත් එනවා බලන්න..මචෝ ළමයො හිහී..ඔයාට ඉස්සෙල්ලා ඔට්ටුයි මම කියවනවා.. :පීAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-65069369016211185752010-07-06T22:03:24.828+05:302010-07-06T22:03:24.828+05:30අප්පේ අහන්නත් සතුටුයි.. මගෙන් සුබපැතුම්.. සහෝගේ කත...අප්පේ අහන්නත් සතුටුයි.. මගෙන් සුබපැතුම්.. සහෝගේ කතාව කියන්න අනිවා මම එනවා!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-40810889488813613572010-07-06T19:37:10.701+05:302010-07-06T19:37:10.701+05:30ලමයෝ ඔයාගේ කතාවේ මුල් හරිය මගේ කතාවමයි. හැබැයි වෙන...ලමයෝ ඔයාගේ කතාවේ මුල් හරිය මගේ කතාවමයි. හැබැයි වෙනස් වෙන්නෙ මගේ ආදරය දවස් දෙකකින් කැමැත්ත දුන්න එක. ලඟදිම ඒ ආදරයට අවුරුද්දක් පිරෙනවා. පන්හිඳ පාමුල පිපි අරවින්දියගෙත් මගෙත් කතාව මම ලන්ගදිම ලියනවා.

http://hafoi.blogspot.com/ක්‍රිෂාන් රංදික ජයකොඩිhttps://www.blogger.com/profile/03447306875487182661noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-38453846028113503452010-07-06T15:49:29.552+05:302010-07-06T15:49:29.552+05:30පිස්සා සහෝ කියන දේ ඇත්ත.. ගොඩක් හොද යාලුවෝ නම් මු...පිස්සා සහෝ කියන දේ ඇත්ත.. ගොඩක් හොද යාලුවෝ නම් මුණගැහෙනවා තමා මූණුපොතෙන්.. හැබැයි මොන කරුමයක්ද මන්දා කවුරු කිවුවත් සයිබරයේ ආදරය "NOT gonna work" කියන එක විස්වාස කරන්නම හිතෙන්නේ නෑ නේ....

කම්පූටරෙන් එලියට බහන්න ඕනි තමා.. මොකෝ නුවර කෙල්ලෝ නැතුවයැ නේ? උඩරට කුමාරිහාමි කෙනෙක්ටම ට්‍රයි කරන්න ඕනි! හික්ස්

ස්තූතියි සහෝ!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-65787457833057936922010-07-05T06:53:53.840+05:302010-07-05T06:53:53.840+05:30ළමයෝ.... මම නම් අත්දැකීමෙන් වගේම දැකපු දේවලින් කිය...ළමයෝ.... මම නම් අත්දැකීමෙන් වගේම දැකපු දේවලින් කියන්නේ... ඔය මූනු පොතේ... චැට් වල... ඔන්ලයින් හම්බෙන යාලුවො... යාලුවො විදියට හුඟක් හොඳයි.

මටත් ඉන්නව එහෙම හම්බුන අදටත් බොක්ක දීගෙන ඉන්න කොල්ලො.. වගේම කෙල්ලොත්.

ඒත් පුතේ.... ආදරය නම් NOT gonna work. එහෙම හරි ගිය සීන් නැත්තෙ නැහ. ඒත් සම්භාවිඔතාවක් විදියට ඒක හරිම අඩුයි.

අනික මූනු පොතේ අපි දකින personality එක නෙමෙයි සමහර අයගෙ real life එකේ තියෙන්නේ.

ප්පිස්සු නැතුව කම්පුටර් එකෙන් එලියට බැහල හොඳ කෙල්ලෙක් හොයා ගනින්.

ජය.පිස්සා පලාමල්ලhttps://www.blogger.com/profile/00171752449579810890noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-57276801505369588002010-06-22T20:07:22.147+05:302010-06-22T20:07:22.147+05:30හනේ මන්දා ඉතින් වයර් මාරු වුනාම මේ වගේ දේවල් වෙනවා...හනේ මන්දා ඉතින් වයර් මාරු වුනාම මේ වගේ දේවල් වෙනවා නේ.... කොහොම වුනත් දැන් මගේ හෙදම යාලුවා මට ආය ලැබුණා කියලා හිතනවා... හැමෝටම ගොඩාක් ස්තූතියි.............

රවා අයියා මම කොලු තාත්තෙක් නම් ඔයා කොලු සීයෙක්වත් වෙන්න ඕනිනේ බං.. කොහොම වුනත් තව කෙනෙක්(↑) ඒක ස්ථිර කරලානේ.. :P

සොදුරුට නම් ආය කියන්න දෙයක් නෑ... කියන්න තියෙන ඔක්කම කිවුවා ඕං....

ඇනෝ කොලුවට/කෙලීට කියන්නේ... මේ මම කිවුව දෙන්නාම ෆේක් ප්‍රොපයිල් නෙවෙයි හලිය....

නිරහංකාර අහිංසකාවීටත්,හසිත මලයාටත්,ඇනෝටත් හසී අක්කටත් අමුතු අයියටත් රවා අයියාටත් ජේ.ඩී සහෝටත් මහසෝණා සහෝටත් වත් අක්කාටත් පොඩ්ඩයියටත් හිගන්නා සහෝටත් හසියා සහෝටත් ගොඩාක් ස්තූතියි...

අහ් සොදුරු සිතැත්තීට ස්තූති නෑ... ඔයාට ගොඩාක් තැන්කූ ;)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-53994235643336450322010-06-22T06:42:29.009+05:302010-06-22T06:42:29.009+05:30ළමයෝ මට හිතාගන්න බෑ මොනා කියන්නද කියලා.සමාව ඉල්ලන්...ළමයෝ මට හිතාගන්න බෑ මොනා කියන්නද කියලා.සමාව ඉල්ලන්න තරම් වරදක් ඔයා මට කරලා නෑ.මට තිබුන ලොකුම දුක ඔයා මාව රිමුවු කල එකයි.අනික ඔයා මගේ බ්ලොග් එක දැක්ක නම් තේරේවි පහුගිය දවස් ටිකේ මට වුන දේවල්.ඔයා හිටිය නම් ඒ හැමදේම මම කියන්නෙ උපදෙස් ගන්නෙ ඔයාගෙන්.පස්සෙ හරි මාව ඇඩ් කරගත්තට ස්තුතියි..!
හොදට ඉගෙන ගන්න ළමයෝ කවුරු ඔයාව දාල ගියත් ඉගෙන ගත්ත දේ ඔයා ළග තියේවි.ඒ වගේම පිට්ටු වැඩ කරන්න එපා දාල ගිය ආදරේ වෙනුවෙන්.ඔයා ලග ඉන්න ඔයාට මහමෙරක් වගේ ආදරේ කරන අම්මාගේ හිත රිදේවි.ඒ නිසා ඉගෙනගෙන තැනකට එන්න මුලින් ඔයාටවත් නොදැනී හැමදේම ඔයා ලගට ඒවි.ඒ හැමදේටම මේ යාළුව ඔයාට ඉන්නවා කියලත් මතක තියාගන්න..

අප්පේ කට්ටියගෙ කමෙන්ට්ස් දැකල ළමයට ඇඩුනලු ;) ළමයගෙ වරදක් නෑ ඉතින්.හැබැයි රවා අයියා කියපු කතාවට නම් මමත් එකගයි."ළමයෙක් නෙමෙ... කොලු තාත්තෙක්..."ළමයට ගැලපෙනවා 1000%Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-4055812746420033362010-06-21T22:39:47.259+05:302010-06-21T22:39:47.259+05:30හැම එකාම අවංක නෑනේ ලමයෝ...ආදරේ කියන අකුරු 3 තියෙන ...හැම එකාම අවංක නෑනේ ලමයෝ...ආදරේ කියන අකුරු 3 තියෙන උතුම් තේරුම දන්නවනම් ඔහොම කරන්න බෑ කවදාවත්....
ළමයට අවංකව ආදරේ කරන....ළමයටම ගැලපෙන...ළමයව තේරුම් ගත්ත නංගි බබෙක් ලගදීම හම්බවෙන්න කියලා ඔන්න මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-56372527921094730422010-06-21T22:25:10.400+05:302010-06-21T22:25:10.400+05:30අනේ මන්දා බං , උබත් පෙරලගන්න බාල්දි !! , මමත් හිතන...අනේ මන්දා බං , උබත් පෙරලගන්න බාල්දි !! , මමත් හිතන්නේ උඹ මේක fb එකේ දැම්මානම් හොඳයි ,ඕං මම මේ ලින්ක් එක යැව්වා සොදුරුසිතැත්තී msg එකක් විදිහට ~C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-85246095171332742232010-06-21T22:10:06.560+05:302010-06-21T22:10:06.560+05:30හම්....ඇත්ත තමයි ළමයො. මූණු පොතේදි ඕනෑවට වඩා කෙල්ල...හම්....ඇත්ත තමයි ළමයො. මූණු පොතේදි ඕනෑවට වඩා කෙල්ලො එක්ක චැට් කොරන්න ගියාම ඔය ලොඩේ හැදෙනවා. හැබැයි ලොඩෙන් දරුනුවට දුක් විඳින්නෙත් අපිමයි. නැතුව නොදුටු සුන්දරිය නෙමේ.
මටත් ඕක තේරුම් ගන්න සැහෙන කාලයක් ගියා. මට දින වකවානු මතක නැතත්, මට ආපු රික්වෙස්ට් එකක් නිසා පස්සෙ මටත් ඔය වගේම තත්වයකට මූණ දෙන්න උනා. ඒ කාලෙ වැඩිය කෙල්ලො ආස්සරේ කරල නොතිබ්බ මට මූණු පොතේදි තත්වය හුඟාක් වෙනස් උනා. කාලයත් එක්ක නිතර දෙවේලෙ ඔන්ලයින් දාගෙන එකම එක්කෙනෙක් එනකම් මග බලං ඉන්න තත්වෙට මූණු පොතට ඇබ්බැහි උනා, චැට් කිරිල්ල විනෝදයක් උනා, හිතට රිංගුවා වෙන දෙයක්... අන්තිමට එයා බොරු කල බව තේරුනා. වෙන කවුරු මොනව කලත් ගානක් නැතුව හිටිය මට හුඟාක් දරුණුවට ඒක බලපෑව. මටත් නොදැනිම මමත් මොනාදෝ හිතල. ඔය සිද්දියෙන් පස්සෙ අලුතින් අය හඳුනාගැනීමේ සිට චැට් කිරීම දක්වා හැම දෙයක්ම නොසිතූ ආකාරයට සීමා කරල මේ දැං ඉන්න තරමට හිත හදාගන්න පුලුවං උනා. ඒ තනියමම නොමේ.. පොඩි මහත්තයත් එක්ක නිතරම විනෝදෙන් ඉන්න ඔයාලගෙ පෝස්ටු එක්ක.

මගේ කමෙන්ටුව දිග වැඩිද මංද.ඉතිං ළමය මල්ලියේ, ඕනෙ දේකදි පොඩ්ඩ අයියත් ඉන්නවා ඔයත් එක්ක.....Anonymoushttps://www.blogger.com/profile/01594170982487289729noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-38387290919587057752010-06-21T21:29:47.967+05:302010-06-21T21:29:47.967+05:30මේ ළමයි මක්ක කරනවද මන්ද... අනේ ළමයිනේ ඔන් ලයින් ආද...මේ ළමයි මක්ක කරනවද මන්ද... අනේ ළමයිනේ ඔන් ලයින් ආදරේ කරන්න එපා පිස්සු හැදෙනව...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-27304848702097500112010-06-21T20:39:51.301+05:302010-06-21T20:39:51.301+05:30අනේ හෆොයි.......!!!අනේ හෆොයි.......!!!Anonymoushttps://www.blogger.com/profile/09199475100434389411noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-88390738404449001042010-06-21T20:38:12.721+05:302010-06-21T20:38:12.721+05:30හලියටම හලි මම හිතුව මෙතන මොතක් අලි ලොකු සීන්ස් එකක...හලියටම හලි මම හිතුව මෙතන මොතක් අලි ලොකු සීන්ස් එකක් තීනව කීලා සොඳුලුගෙ පොපයිල් ස්ටේටස් දැකපු ගමන්. මත ඉතින් ඉච්චෙල්ලම මතක් උනේ ළමයව නොවෑ. හලි හලි දැන් ඉතින් කමන්නෑ ළමයෝ උනදේ උනා නොවෑ....... සොඳුලු මේක කියෝපුවාම ඔත්තොම අලියයි. ඕතේ....... ද ? කෝමෙන් කොමෙන් අලි ඔයා මෙහෙම උන සිලා සීන් එත දාපු එත තමා ඔඳම වැඩේ.......... අපිත් ඉතින් ඉන්නෙ මූණුපොතේනෙ ඔයාගෙ ඔඳම් ලාලුවා ඔයාත් අම්බවෙයි ළමයෝ.......Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-87750312403123267372010-06-21T19:38:49.319+05:302010-06-21T19:38:49.319+05:30ගම කනවා.. උඹ අහස පොළව නුහුලන අපරාධයක් නෙ කරලා තියන...ගම කනවා.. උඹ අහස පොළව නුහුලන අපරාධයක් නෙ කරලා තියන්නෙ.. ආ.. පවු යකො එ කෙල්ල.... තො නම් ලමයෙක් නෙමෙ... කොලු තාත්තෙක්... මෙන්න මෙහෙ පැත්තකට වෙලා හිටපන්... අපරාධ කරන්නෙ නැතුව..

වචන භාවිතයෙදි ඉතාම ප්‍රවෙසම් වියයුතුයි ලමයො... නැත්නම් හදවත් කිපයක්ම අමාරුවෙ වැටෙනවා..රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com