tag:blogger.com,1999:blog-8281959131419957107.post834713478833959601..comments2023-07-03T13:43:50.777+05:30Comments on ෴මම හිතන හැටි෴: නුඹචතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger12125tag:blogger.com,1999:blog-8281959131419957107.post-24524527597028009252010-10-02T13:08:19.027+05:302010-10-02T13:08:19.027+05:30හලේ......... ටැන්කූ ටැන්කූ හසිත සහෝ.....හලේ......... ටැන්කූ ටැන්කූ හසිත සහෝ.....චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-66249578006020035812010-09-25T00:30:13.809+05:302010-09-25T00:30:13.809+05:30සිහිනය සිහිනයක් නොවී සැබෑවක් වේවා........සිහිනය සිහිනයක් නොවී සැබෑවක් වේවා........Hasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-72465708314102160832010-09-21T20:30:16.957+05:302010-09-21T20:30:16.957+05:30කංචු සහෝ.. ලියන්න කියවන්න මොටද ලොකු පොඩි භේදයක්......කංචු සහෝ.. ලියන්න කියවන්න මොටද ලොකු පොඩි භේදයක්... ස්තූතියි සහෝදරයා මේ පැත්තේ ආවාට සහ ප්රතිචාරයට....

නිපුන සහෝ මොනා කියන්නද මන්දා.... :(

ස්තූතියි ඔයාටත්!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-44262693523712974132010-09-21T00:07:34.094+05:302010-09-21T00:07:34.094+05:30සිතක මෙලක දරා ගන්න බැරි හිතකට පෙම් කරන්න එපා යාලුව...සිතක මෙලක දරා ගන්න බැරි හිතකට පෙම් කරන්න එපා යාලුවේ... Anonymoushttps://www.blogger.com/profile/14098963590477419399noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-18205457581313283262010-09-05T16:51:04.810+05:302010-09-05T16:51:04.810+05:30පොඩි ළමය උනාට ලියන්නෙම ලොකු ලොකු දේවල් නොවැ..........පොඩි ළමය උනාට ලියන්නෙම ලොකු ලොකු දේවල් නොවැ.......
මේ වෙලාවෙ මට මතක් උනා මෙන්න මේ සින්දුවත්....

සිරි යහනේ ලණු ඉහිරී සුසුම් හෙලන රෑ
මකුලු දැලෙන් සිලි සිලියේ වියන් බඳින රෑ
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේ
යට ලීයෙන් නාරි ලතා මල් පූදින්නේකංචුhttps://www.blogger.com/profile/05300124399052709511noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-37814146859214905792010-09-04T21:06:17.304+05:302010-09-04T21:06:17.304+05:30හසී පවුලෙ සියලු දෙනාට ඉක්මනට single තනතුරෙන් doubl...හසී පවුලෙ සියලු දෙනාට ඉක්මනට single තනතුරෙන් double තනතුරට යන්න ලැබේවා.හසිත මලයා නම් දැලක් දාලා කියලා ආරන්චියි.ලොකු හසියා නම් කොහොමද දන්නේ නැහැ.හසී අක්ක ඉතින් කොහොමත් double නෙපුබුදුවාhttps://www.blogger.com/profile/04215839112974639817noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-71432763686303320642010-09-04T13:30:45.070+05:302010-09-04T13:30:45.070+05:30ඇයි බං හසිත මලේ අපිටම මෙහෙම වෙන්නේ? දුකයි නේ.. :(...ඇයි බං හසිත මලේ අපිටම මෙහෙම වෙන්නේ? දුකයි නේ.. :(
ස්තූතියි ප්රතිචාරයට..

හසියෝ කස්ටියම සැට් වෙලා පදිමු බෝට්ටුව ගොඩයන්නම...

ස්තූතියි සහෝ මේ පැත්තේ ආවාට..

හප්පොච්චියේ............. හසී පවුලම මෙතැන නොවැ... තැන්කූ තැන්කූ අක්කේ....

"හසියාගේ පරිප්පු" කන තරමටනේ අයියෝ ආතල් එක! හික්ස්

නොදන්න පාරිශීලකයා ඔය කීවාට මං දැක්කා කෙල්ලෙක් එක්ක නුවර ඇවිල්ලා හිටියා.. නෑ කියන්න එපා KCC ඇතුලට ගිහිල්ලා කාගීල්ස් එකෙන් අයිස්ක්රීම් කකා හිටියේ... මං දැක්කා.. හුම් හුම් ඔහොම යං!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-58534647625843159602010-09-04T11:11:00.093+05:302010-09-04T11:11:00.093+05:30අපි තාම single නේ ..... :Pඅපි තාම single නේ ..... :PC0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-72575648707363950112010-09-04T10:19:19.094+05:302010-09-04T10:19:19.094+05:30අහ් ඔන්න ආවා පණ්ඩිත අක්කා.....අනේ මේ.....අපි ඕවට න...අහ් ඔන්න ආවා පණ්ඩිත අක්කා.....අනේ මේ.....අපි ඕවට නෑ...අපිව ගාවගන්න එපා.....මේ ඉන්න විදිහ හොදටම හොදයි....ඉල්ලන් පරිප්පු කන්න ඕනිනෑ...කාපු ඒවා හොදටම ඇති....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-31842838277743348262010-09-04T08:31:15.750+05:302010-09-04T08:31:15.750+05:30ලඟදිම සිහිනේ සැබෑවෙයි.ඔය උඩ ඉන්න දෙන්නාටත් එක්ක කි...ලඟදිම සිහිනේ සැබෑවෙයි.ඔය උඩ ඉන්න දෙන්නාටත් එක්ක කිව්වේ...හසීhttps://www.blogger.com/profile/02960286579415262075noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-15845928165498453672010-09-03T23:37:38.640+05:302010-09-03T23:37:38.640+05:30අපි ඔක්කෝම එකස බෝට්ටුවේ.........අපි ඔක්කෝම එකස බෝට්ටුවේ.........෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-31313644178676755662010-09-03T23:20:28.423+05:302010-09-03T23:20:28.423+05:30අයියෙ මටත් ඔය ටිකමයි බන්අයියෙ මටත් ඔය ටිකමයි බන්Anonymousnoreply@blogger.com