tag:blogger.com,1999:blog-8281959131419957107.post5491932970211496067..comments2023-07-03T13:43:50.777+05:30Comments on ෴මම හිතන හැටි෴: අපි මෙහෙමයි ගෲප් ප්‍රොජෙක්ට් කරන්නේ..චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger35125tag:blogger.com,1999:blog-8281959131419957107.post-77016640864115709592011-07-12T09:10:37.747+05:302011-07-12T09:10:37.747+05:30අර කිවුවත් වගේ ගෲප් ප්‍රොජෙක්ට්ස් ඔක්කොම නතර වෙන්...අර කිවුවත් වගේ ගෲප් ප්‍රොජෙක්ට්ස් ඔක්කොම නතර වෙන්නේ මගේ Individual ප්‍රොජෙක්ට් එකක් වෙලා.. ඔය අත්දැකීම හොඳට පුරුදුයි...Srihttps://www.blogger.com/profile/04466080184115790801noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-52739144615908318052011-06-02T22:07:24.658+05:302011-06-02T22:07:24.658+05:30ela ela... oya wage group ekaka mamath hitiya.... ...ela ela... oya wage group ekaka mamath hitiya.... habai mama umba wage eka nam neme....නරකයා....!!https://www.blogger.com/profile/06178269636007509927noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-74195581121987081312011-06-02T22:03:15.365+05:302011-06-02T22:03:15.365+05:30හැම ගෲප් එකම මෙහෙම නෑනේ හිම කුමාරි හැබැයි ගොඩක් ඒව...හැම ගෲප් එකම මෙහෙම නෑනේ හිම කුමාරි හැබැයි ගොඩක් ඒවා මේ වගේ.. :D :D

ස්තූතියි ප්‍රතිචාරයට..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-19638208106139205772011-06-02T22:02:30.266+05:302011-06-02T22:02:30.266+05:30@ayesha හික්ස්.. මේක මෙහෙමම වුනේ නෑ අන්තිමට.. හොඳ ...@ayesha හික්ස්.. මේක මෙහෙමම වුනේ නෑ අන්තිමට.. හොඳ වෙලාවට! ස්තූතියි ප්‍රතිචාරයට..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-81288150818015510872011-06-02T22:01:52.299+05:302011-06-02T22:01:52.299+05:30@අපරාජිතයා :::: Aparajithaya ඔහොම පොර ටෝක් දෙන වු...@අපරාජිතයා :::: Aparajithaya ඔහොම පොර ටෝක් දෙන වුන් කොහේද නේද නැත්තේ.. :D :D ස්තූතියි ප්‍රතිචාරයට..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-31830339292842510632011-06-01T14:35:29.294+05:302011-06-01T14:35:29.294+05:30හික්ස්... group වුනොත් ඉතිං ඔහොමමයි...හික්ස්... group වුනොත් ඉතිං ඔහොමමයි...Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-66047574559432824172011-05-29T20:50:47.875+05:302011-05-29T20:50:47.875+05:30හපෝයි...... මෙහෙමත් වැඩහපෝයි...... මෙහෙමත් වැඩayeshahttps://www.blogger.com/profile/10371904246339442378noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-1663702303115349532011-05-28T09:56:41.613+05:302011-05-28T09:56:41.613+05:30අඩෝ සිරාවට අන්තිම පේලි 2-3 ට හිනා ගියා මචන්..... ග...අඩෝ සිරාවට අන්තිම පේලි 2-3 ට හිනා ගියා මචන්..... ගොඩක් උන් ඔහොම්මමයි වැඩක් කරන්න කලින් උන් ගැන තියෙන ආකල්පය මහා මෙරටත් උසයි එත් වැඩේ කරලා ඉවර වෙනකොට තමයි තේරෙන්නේ උට මෙලෝ ගටක් නැති #@$#@ ඩයල් එකක් කියල..... මම මේ පොර ටෝක් දුන්න නෙමෙයි.වෙලාවට අපේ එකේ ඔහොම වාත කේස් අඩුයි.අපරාජිතයා :::: Aparajithayahttps://www.blogger.com/profile/03109804869562946192noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-67291452633010562502011-05-27T19:01:43.225+05:302011-05-27T19:01:43.225+05:30ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩාක්ම ස්තූතියි..!!
දැන්...ප්‍රතිචාර දක්වපු හැමෝටම ගොඩාක්ම ස්තූතියි..!!

දැන් ගොඩක් අය කිවුවනේ මම කරපු දේ හරි නෑය කියලා.. දැන් මෙහෙමයි වුනේ..

මේ පෝස්ට් එක ලීවේ ප්‍රොජෙක්ට් එකේ පස්වෙනි දවසේ.. නැති වෙන්න වැඩ කරලා වැඩ කරලා පට්ට නිදිමතේ පට්ටම තරහින්.. හය වෙනි දවසේ මගේ යාලුවෝ ටික මේක දැකලාද මන්දා මාර උනන්දුවෙන් වැඩේට සෙට් වුනා.. කොහොමත් මේ කමෙන්ට්ස් එහෙම දැකලා මම හිත හදාගෙන උන්නේ.. ප්‍රසන්ටේෂන් එක අති සාර්ථකයි.. කොටාගෙනුයි බුද්ධියාගෙනුයි ගුරා අහපු ප්‍රශ්න වලට උන්ට හරියට උත්තර දීගන්න බැරි වුනු එකයි අවුල් වුනේ.. නැත්තං වැඩේ සුපිරිවටම ගියා..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-83953245690394867822011-05-27T18:58:17.844+05:302011-05-27T18:58:17.844+05:30@පබලු අක්කා.. මට නම් හිතෙන්නේ කැඳහැලිය == අපේ ප්‍ර...@පබලු අක්කා.. මට නම් හිතෙන්නේ කැඳහැලිය == අපේ ප්‍රොජෙක්ට් එක කියලා.. (මගේ එක යාලුවෙක් ඉදලා මාව උනන්දු කෙරෙව්වේ නැත්තං.. ) :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-25725699463186009462011-05-27T18:57:04.700+05:302011-05-27T18:57:04.700+05:30@හිස් අහසසඳරු අයියා.. තාම ලකුණු නෑ.. සඳුදා කියන්නම...@හිස් අහසසඳරු අයියා.. තාම ලකුණු නෑ.. සඳුදා කියන්නම්ය කීවේ.. බලමුකෝ.. වැඩේ ඉතින් කොහොමත් හිතුවට වඩා හොදින් ගොඩදාගත්තා.. :)චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-33818595397414011482011-05-27T18:56:09.174+05:302011-05-27T18:56:09.174+05:30@සුළඟිල්ල | pinkieමේ අවුලත් පවුල් අවුල් වගේ තමා බං...@සුළඟිල්ල | pinkieමේ අවුලත් පවුල් අවුල් වගේ තමා බං.. ලොල්.. :P :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-59625261578202085022011-05-27T18:55:37.372+05:302011-05-27T18:55:37.372+05:30@සීතල අයියා ඔව් බං.. මේ පරිප්පුව නම් ඕනේ නෑ ආයෙත්....@සීතල අයියා ඔව් බං.. මේ පරිප්පුව නම් ඕනේ නෑ ආයෙත්..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-51804233319021413132011-05-27T18:55:10.338+05:302011-05-27T18:55:10.338+05:30@Ravimal ඔව් මේ වගේ වෙලාවට ඉතින් පුදුම තරහක් එන්නේ...@Ravimal ඔව් මේ වගේ වෙලාවට ඉතින් පුදුම තරහක් එන්නේ.. ඒත් ඉතින් යාලුවෝනේ කියලා ඉවසනවා.. මොනා කරන්නද.. හැම දේටම වඩා යාලුවෝ වටිනවා නෙව.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-76853407928290845892011-05-27T18:54:16.338+05:302011-05-27T18:54:16.338+05:30@පිණිබිඳු...කොහෙත් එකයි කොහෙත් එකයි.. ඉස්කෝලේ යන ක...@පිණිබිඳු...කොහෙත් එකයි කොහෙත් එකයි.. ඉස්කෝලේ යන කාලේ නම් මමත් අයිස් ගහන පැත්තේ.. :D

මේකේ ප්‍රසන්ටේෂන් එකේ අගට ඇහුවා ප්‍රශ්න ටිකක් හදපු සයිට් එක ගැන.. වැඩ කරපු නොකරපු උන් නිකංම මාට්ටු ඉතින්..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-91092094530455833652011-05-27T18:52:34.630+05:302011-05-27T18:52:34.630+05:30@පූසා සාමාන්‍ය තමා බං.. ඒත් ඉතින් ලේ කෝප වෙනවා..!...@පූසා සාමාන්‍ය තමා බං.. ඒත් ඉතින් ලේ කෝප වෙනවා..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-45180826415047917372011-05-27T18:52:02.284+05:302011-05-27T18:52:02.284+05:30@Naveen Madhawa උන්ගෙන් ගන්න පුලුවන් උපරීම ගත්තා.....@Naveen Madhawa උන්ගෙන් ගන්න පුලුවන් උපරීම ගත්තා.. මේ පෝස්ට් එක ලීවේ ඇත්තම කීවොත් පස්වෙනි දවසේ පට්ට රෑ.. ඒත් හය වෙනි දවසේ කොහොම හරි උන්ව වැඩට අල්ලගත්තා.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-8886919808258892762011-05-27T18:50:50.152+05:302011-05-27T18:50:50.152+05:30@මධුරංග නැව් ටෝක් ලොරි පිටින්.. "මචං මේක දාමු...@මධුරංග නැව් ටෝක් ලොරි පිටින්.. "මචං මේක දාමු" "අර වගේ කෑලි දාමු" අප්පේ.. උන් කියයි.. මං එපැයි කොරන්න..!චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-79733673644905948542011-05-27T18:50:01.690+05:302011-05-27T18:50:01.690+05:30@රජිත් හොඳ යාලුවොදත් අහනවා.. හැම වැඩකදීම බොක්කෙන්ම...@රජිත් හොඳ යාලුවොදත් අහනවා.. හැම වැඩකදීම බොක්කෙන්ම බහින්නේ.. මේ වගේ වැඩ වලදී විතරක් පොඩ්ඩක් මොකද වෙනවා.. :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-47783282949695461352011-05-27T18:49:18.894+05:302011-05-27T18:49:18.894+05:30@නදී අක්කා.. ගෲප් ප්‍රොජෙක්ට්ස් සක්ස්..!
ඔය හරි ...@නදී අක්කා.. ගෲප් ප්‍රොජෙක්ට්ස් සක්ස්..!

ඔය හරි නෑ වගේ වැඩේට උත්තරේ දෙන්නම්.. එනු පල්ලෙහාට..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-73460636129389073952011-05-27T18:48:27.451+05:302011-05-27T18:48:27.451+05:30හිහ් හිහ්.. මේවා ගණන් අරගෙන කොහොමද නේද මකුළුවෝ.......හිහ් හිහ්.. මේවා ගණන් අරගෙන කොහොමද නේද මකුළුවෝ......?චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-75207966688639219142011-05-27T18:47:42.777+05:302011-05-27T18:47:42.777+05:30@සුපර් මාරියෝ ස්තූතියි ප්‍රතිචාරයට සහෝ..!
කැත වැඩ...@සුපර් මාරියෝ ස්තූතියි ප්‍රතිචාරයට සහෝ..!

කැත වැඩේ කියපු එකට උත්තරේ පල්ලෙහා කමෙන්ට් එකකින් දෙන්නම්.. බලන්ටකෝ.. :D

ඔන්න රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කලෝ... තැන්කූ හොදේ...චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-23710038625020813252011-05-27T16:30:26.214+05:302011-05-27T16:30:26.214+05:30ආඬි 7ත් දෙනාගේ කැද හැලිය ට වඩා ටිකක් හොදයි වගේආඬි 7ත් දෙනාගේ කැද හැලිය ට වඩා ටිකක් හොදයි වගේපබලුhttps://www.blogger.com/profile/17602703887159407600noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-4523000885870312392011-05-26T00:04:46.825+05:302011-05-26T00:04:46.825+05:30ඒකත් මාරම කන්ඩායම් ක්‍රියාකාර කමක්.. මමනම් ඉතින් ඔ...ඒකත් මාරම කන්ඩායම් ක්‍රියාකාර කමක්.. මමනම් ඉතින් ඔයවගේ කන්ඩායම් වැඩකට කියලා මුහුන දෙන්න ඇත්තේ ශ්රමධානයකට නැත්තම් දන්සැලකට වගේ එහෙකට විතරයි ..

ඔයවගේ එවුවා ගැන මට විසේස දැනීමක් නෑ .. ඒක නිසා ආසාවෙන් කියෙවුවා ..කට්ටියගේ කන්ඩායම් වැඩේ ...ලකුනු හතලිහම ලැබුනද ?හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-8610081675345615042011-05-25T21:20:41.716+05:302011-05-25T21:20:41.716+05:30හික් හික්... හවුල් අවුල්නෙ බොල.. :D :Dහික් හික්... හවුල් අවුල්නෙ බොල.. :D :Dpavithra weerapperumahttps://www.blogger.com/profile/09029637479936513090noreply@blogger.com