tag:blogger.com,1999:blog-8281959131419957107.post1618526003610630519..comments2023-07-03T13:43:50.777+05:30Comments on ෴මම හිතන හැටි෴: මතක වස්තුව (සිරි ගුණසිංහ)චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-8281959131419957107.post-76249664376079023922022-03-29T14:04:10.851+05:302022-03-29T14:04:10.851+05:30මතක වස්තුව ගැන රසාස්වාදයක් බලන්න තැනක් වෙබ් පිටුවක...මතක වස්තුව ගැන රසාස්වාදයක් බලන්න තැනක් වෙබ් පිටුවක් තියෙනව දAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-91725907168609360602010-04-30T18:22:27.001+05:302010-04-30T18:22:27.001+05:30අනිවා බිගුවා සහෝ.. ස්තූතියි මේ පැත්තට ආවාට..අනිවා බිගුවා සහෝ.. ස්තූතියි මේ පැත්තට ආවාට..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-24894555618185844802010-04-22T06:33:42.057+05:302010-04-22T06:33:42.057+05:30ලස්සන අකුරු කිරීමක්...
/බිඟුවා...!ලස්සන අකුරු කිරීමක්...

/බිඟුවා...!බිඟූhttps://www.blogger.com/profile/04233359031405481298noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-76821681663006453452010-04-18T20:12:20.103+05:302010-04-18T20:12:20.103+05:30ආදරේ කරන ගොඩක් අයට අත්විදින්න ලැබෙන අවාසනාවන්ත අව...ආදරේ කරන ගොඩක් අයට අත්විදින්න ලැබෙන අවාසනාවන්ත අවස්ථාවක් ද?
මට ඒක හිතාගන්න බෑ වගේ!
ස්තූතියි සොදුරු සිතැත්තියේ...

ස්තූතියි වැප් සහෝ!

සිරි ගුණසිංහ මහතාගේ නිර්මාණ වලින් මම කැමතිම නිර්මාණයි මේක..
ස්තූතියි දිල් සහෝදරීටත්

දුකා අයියා,

මේක අගේ ඇති නිර්මාණයක් තමයි. හැබැයි උසස් පෙළට කලා අංශයෙන් සිංහල හදාරන මම වගේ දක්ෂ අයට නම් මේක කියවලා,මේ නිර්මාණය ගැන විචාර ලියලාම එපා වෙලා! මොකද මේක "නූතන පද්‍ය සංග්‍රහය" කියන පොතේ ඇතුලත් කරලා උසස් පෙළට තියනවා....

ස්තූතියි දුකා අයියාටත්චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-55295736080387109312010-04-18T16:53:06.386+05:302010-04-18T16:53:06.386+05:30අගෙයි . . හරිම අගෙයිඅගෙයි . . හරිම අගෙයිදුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-74131341064088134752010-04-18T09:44:59.026+05:302010-04-18T09:44:59.026+05:30සිරි ගුණසිංහ මහතාගේ වචනවලින් අපූරු අදහසක් දෙන නිර්...සිරි ගුණසිංහ මහතාගේ වචනවලින් අපූරු අදහසක් දෙන නිර්මාණයක්...ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තටදිල්https://www.blogger.com/profile/01826077782441041694noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-46357789479826305022010-04-18T06:17:50.763+05:302010-04-18T06:17:50.763+05:30හිත් ගත් කොටස
"ගොරහැඩි ගල් ගෙඩි අතරින්
ඈ
සීත...හිත් ගත් කොටස

"ගොරහැඩි ගල් ගෙඩි අතරින්
ඈ
සීතල දියර ඉරක් සේ
ගලා බසී
හද තෙමා බසී"වැප්https://www.blogger.com/profile/10916923494645749137noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-43436630606612589932010-04-18T01:10:47.060+05:302010-04-18T01:10:47.060+05:30හරිම ලස්සනයි..කොටසක් හිතට ගොඩාක් ලං වුණා..
කොතෙකු...හරිම ලස්සනයි..කොටසක් හිතට ගොඩාක් ලං වුණා..

කොතෙකුත් දැගලුවත් සැගවෙන්නට
ඇසිපිය දැල්වලමයි ඇය දැවටුම
අමතක භාවයේ අන්ධකාරය
එබී බලයි සොදුරිය ඔබ ඇස් දෙක
තොල් දෙක සෙලවුම තවම පෙනෙනවා
හීන්සැරේ මා වැළදගන්නවා

ආදරේ කරන ගොඩක් අයට අත්විදින්න ලැබෙන අවාසනාවන්ත අවස්ථාවක් විදියටයි මම දකින්නේ..Anonymousnoreply@blogger.com