tag:blogger.com,1999:blog-8281959131419957107.post1511983622697814445..comments2023-07-03T13:43:50.777+05:30Comments on ෴මම හිතන හැටි෴: "ආදරයේ පරිත්‍යාගය"චතුවාhttp://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comBlogger19125tag:blogger.com,1999:blog-8281959131419957107.post-14807463878369086132011-03-23T20:22:30.889+05:302011-03-23T20:22:30.889+05:30අද හෙට මටත් කරන්න වෙයි.. මං කරන දේ කියන්නම්කෝ... :...අද හෙට මටත් කරන්න වෙයි.. මං කරන දේ කියන්නම්කෝ... :Dචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-5498066873663934422011-03-22T19:04:54.659+05:302011-03-22T19:04:54.659+05:30ආ..... ඔය දේ මට වුනාන නම් මං මොනා කරයිද කියල තාම ක...ආ..... ඔය දේ මට වුනාන නම් මං මොනා කරයිද කියල තාම කල්පනා කරනවා.... :-/Prabhathhttps://www.blogger.com/profile/08709886376396803076noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-83618518617244143452010-12-23T15:07:45.685+05:302010-12-23T15:07:45.685+05:30කමෙන්ට් එක අයින් කළ එක අවුලක් නෑ. "ඇයගේ"...කමෙන්ට් එක අයින් කළ එක අවුලක් නෑ. "ඇයගේ" සතුට වෙනුවෙන් මමත් දැන් මේ දේ කරන්න තීරණය කරලා ඉවරයි. බලාගෙන ගියාම අපි ඔක්කම එකම යායේ..

ස්තූතියි හසියා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-6044597075392948112010-12-23T09:14:21.344+05:302010-12-23T09:14:21.344+05:30සමාවෙන්න මගේ කමෙන්ටුව ඉවත්කිරීමට සිදුවීම ගැන.....එ...සමාවෙන්න මගේ කමෙන්ටුව ඉවත්කිරීමට සිදුවීම ගැන.....එහෙම කරන්න වුනේ මේ අපි එක්කම බ්ලොග් ලියන තවත් කෙනෙක් නිසා...සමාවෙන්න...

ඇත්ත....මේ දවස් ටිකට මාත් ඉගෙනගත්තා බං ආදරේ කියන්නේ පරිත්‍යාගයක් කියලා....ආදරේ පරිත්‍යග කරන එක හරිම අමාරුදෙයක්...තමන්ගේ වකුගඩුවක් පරිත්‍යාග කලකෙනෙක්ට වුනත් ආදරේ පරිත්‍යාග කරන්න ඇත්තටම අමාරුයි....ඒත් ඒදේ කරන්න වෙනවනම් කරන්නම ඕනි....
හිතට දුකයි තමයි....ඇයට මාත් හැමදාම ආදරෙයි....මට අවැසි ඇයගේ සතුට විතරම විතරමයි....ඒ වෙනුවෙන් ඕනිම දෙයක්....෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-4183258178708481782010-12-22T21:42:40.880+05:302010-12-22T21:42:40.880+05:30පූසෝ.. කෙල්ලනම් ඕං කියවලා ප්‍රතිචාර දක්වලා තිබුණා....පූසෝ.. කෙල්ලනම් ඕං කියවලා ප්‍රතිචාර දක්වලා තිබුණා. වැඩි අවුලක් නැති සීන් එකක් කීවේ.. කොහොමත් නම් ගම් මනඃකල්පිතයි. ඔයාගේ කමෙන්ටුව දැක්කට පස්සේ තමා ඒක දාන්න මතක් වුනේ.. ස්තූතියි සහෝ..

පුතා කිව්ව කතාව හරි. ඌ හිත හදාගන්න ෆුල් ට්‍රයි. මං නම් ප්‍රාර්ථනා කරන්නේ ඌට ආයෙත් හිත හදා ගන්නකම්වත් සචිනිව දකින්නවත් නොලැබේවා කියලා..

සිරකරු අයියේ.. ඕකේ අනික් පැත්ත කරන යාලුවොත් අපිටත් නැතිවම නෙවෙයි.. හැමෝම ඉතින් මෙහෙම කොරන්නේ නෑනේ නේද? ස්තූතියි ප්‍රතිචාරයට

මහිම.. ඒක ඇත්ත බං. ඌටත් ගොඩක් දුක හිතෙනවා ඇති. මොනවා කරන්නද ඒත්? ස්තූතියි ප්‍රතිචාරයට

හිඟන්නා සහෝගේ කතාව හරි. බොහෝම ස්තූතියි ප්‍රතිචාරයට...

සුදු අක්කා. ඔන්න ඔහොමයි වුනේ.. ඔක්කම එකම බෝට්ටුවේ.. හිහ් හී

ස්තූතියි ඔයාටත් අක්කා..චතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-5303293017199528832010-12-22T21:36:19.156+05:302010-12-22T21:36:19.156+05:30බ්ලොග් ගඩොල් සහෝ.. කරපු දේ නම් හරි තමා. යාලුවත් හි...බ්ලොග් ගඩොල් සහෝ.. කරපු දේ නම් හරි තමා. යාලුවත් හිත හදාගත්තාම හරි.. :)

ස්තූතියි..

හිට් මෑන්.. කතාව ඇත්ත තමා බං. ඕක කවදා හරි අවුලක් වෙලා තමා නවතින්නේ. මෙහෙම වුන එක හොදයි කියලා තමා මමත් හිතන්නේ.. ස්තූතියි මචෝ කමෙන්ටුවට

ප්‍රමෝද සහෝ.. එළ කොල්ලෙක් තමා. මටත් ඉතින් ඌ වගේ යාලුවෙක් ලැබුණ නිසා හැපී.. :D

ස්තූතියි ප්රතිචාරයටචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-9658122489211817652010-12-22T21:32:58.806+05:302010-12-22T21:32:58.806+05:30නදී අක්කා.. එයාට වෙන කෙනෙක් ලැබෙනවානම් මමත් කැමතී....නදී අක්කා.. එයාට වෙන කෙනෙක් ලැබෙනවානම් මමත් කැමතී... :)

හසියෝ.. කමෙන්ට් එක මම නම් දැක්කා.. මේ කතාව පොඩ්ඩක් එඩිට් කරලා ගත්තනම් මගේ කතාවම තමා සහෝ.. ස්තූතියි

ඒක නම් ඇත්ත සහෝ.. අපි කෙසේ වෙතත් මම දන්නේ එච්චර තමා. ස්තූතියි ප්රතිචාරයටචතුවාhttps://www.blogger.com/profile/06853023845884174630noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-13202973893053932962010-12-22T16:37:45.050+05:302010-12-22T16:37:45.050+05:30ම්.......... මූණු පොතේ තවත් ආදර කතාවක අවසානයක්.......ම්.......... මූණු පොතේ තවත් ආදර කතාවක අවසානයක්........Kavindyahttps://www.blogger.com/profile/15809037198288839004noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-91191433547579181822010-12-22T12:05:43.046+05:302010-12-22T12:05:43.046+05:30පරිත්‍යාගය කියන්නේ ඇත්ත ආදරයක තියන එක් ලක්ෂණයක් වි...පරිත්‍යාගය කියන්නේ ඇත්ත ආදරයක තියන එක් ලක්ෂණයක් විතරයි , ඔයාගේ යාලුවා පිවිතුරු ආදරය කියන එක හොඳින් අගයපු කෙනෙක් ....C0de BlUehttps://www.blogger.com/profile/01584964274786111224noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-72054913970607473622010-12-22T10:58:49.910+05:302010-12-22T10:58:49.910+05:30@පූසා
macham u rahath wela nee ne
uth mamussayek ...@පූසා

macham u rahath wela nee ne
uth mamussayek ne eyatath duka denena eka sadaranai neමහිම මදුරංගhttps://www.blogger.com/profile/16663136810269164692noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-4750737666203427592010-12-22T07:45:49.764+05:302010-12-22T07:45:49.764+05:30අන්න යාලුවෝ... සතුටු වියල්ලා ඔය වගේ යාලුවෝ ඉන්න එක...අන්න යාලුවෝ... සතුටු වියල්ලා ඔය වගේ යාලුවෝ ඉන්න එක ගැන..
අපිට ඕවයේ අනික් පැත්තනේ.. :(සිරකරුවාhttps://www.blogger.com/profile/04770834202707293198noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-8422765770714307252010-12-22T00:59:50.453+05:302010-12-22T00:59:50.453+05:30උඹේ යාලුවා හරි මචං... හැබැයි ඌ හොඳ දෙයක් කරලා දුක්...උඹේ යාලුවා හරි මචං... හැබැයි ඌ හොඳ දෙයක් කරලා දුක් වෙන එක වැරදියි... කතාවක් තියනවනේ දෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු කියලා... උට හිත හදාගන්න කියපන්... සචිනිව අයිති වෙන්ට තියෙන්නේ සමීරටම වෙන්ට ඇති... උට අයිති කෙනා කොහේ හරි ඇති...පුතාhttps://www.blogger.com/profile/17431298209855159353noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-61953266703314601352010-12-21T23:19:13.304+05:302010-12-21T23:19:13.304+05:30මචං උඹේ යාලුවා කරලා තියන දේ හරි. ඒත් මේ කතාවේ නම් ...මචං උඹේ යාලුවා කරලා තියන දේ හරි. ඒත් මේ කතාවේ නම් ගම් ඇත්තනම් ඒ කෙල්ල මේ බ්ලොග් එක කියවනවනම් මේක දැකපු ගමන් ඒ කෙල්ල අප්සට් යයි නෙද්? මේ කතාව ලියලා කරගත්තේ වැරද්දක් කියලා හිතෙන තැනට වැඩ සිද්ද කරගන්න නම් එපා මචෝ පස්සේ උඹටත් දුක හිතෙයි.පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-3497372511311630962010-12-21T22:50:52.319+05:302010-12-21T22:50:52.319+05:30ube yaluwa elakiri kollek !ube yaluwa elakiri kollek !Anonymoushttps://www.blogger.com/profile/13617313019550276565noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-34161210529160246752010-12-21T22:28:19.607+05:302010-12-21T22:28:19.607+05:30uba machan e kella ekka yalu unath e kellage hitha...uba machan e kella ekka yalu unath e kellage hitha ara kolla laga yalu unanao ubata eka passe prashnayak wenawa sure ............Hit Manhttps://www.blogger.com/profile/12703124442598885534noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-5318664963592973192010-12-21T22:24:29.537+05:302010-12-21T22:24:29.537+05:30මොනවා වුණත් යාලුවා කරලා තියෙන්නෙ හරි දේ.මොනවා වුණත් යාලුවා කරලා තියෙන්නෙ හරි දේ.BLOG ගඩොල්https://www.blogger.com/profile/05968229868912434080noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-81370290597476584702010-12-21T22:21:42.545+05:302010-12-21T22:21:42.545+05:30සැකය, ලෝභකම, ඊර්ෂ්‍යාව ඔන්න අපි දන්න ආදරේ ..
නියම...සැකය, ලෝභකම, ඊර්ෂ්‍යාව ඔන්න අපි දන්න ආදරේ ..

නියම ආදරයක් නම් එතන පරිත්‍යාගය සහ සතුට අනිවා තියනවා . ඔයාගේ යාළුවාට මගේ ආචාරය ..!!

ජයවේවා !!හිස් අහසhttps://www.blogger.com/profile/02443105551422568890noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-15631238468685200482010-12-21T21:48:44.720+05:302010-12-21T21:48:44.720+05:30This comment has been removed by the author.෴ හසියා ෴https://www.blogger.com/profile/02464982284736645096noreply@blogger.comtag:blogger.com,1999:blog-8281959131419957107.post-11196243573066868322010-12-21T21:35:23.094+05:302010-12-21T21:35:23.094+05:30ඔයාගෙ යාලුවා ගෑන දුකයි.
ඒත් එයා කරල තියෙන්නෙ ගොඩක්...ඔයාගෙ යාලුවා ගෑන දුකයි.
ඒත් එයා කරල තියෙන්නෙ ගොඩක් හොද දෙයක්,වෙන් වෙලා හිටපු දෙන්නෙක් එකතුකරපු එක කොච්චර ලොකු පිනක්ද?.
ඒ පිනෙන්ම එයාට හොද කෙනෙක් ලෑබෙයි.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.com