විභාගේ ඉවර වෙනකන් මේ පැත්තේ එන්නේ නෑ කිවුවට එන්න වෙනවා අයියෝ.. අදත් මාර අවුලක් මට! මේකනම් සමහර විට පොඩි ෂීන් එකක් වෙන්න ඇති... ඔයාලාටත් මේක වෙනවාද දන්නේ නෑ.. මේකයි අවුල..
අද උදේ ඉදලා මම කියවපු බ්ලොග් කිහිපයකට මම කමෙන්ට්ස් දැම්මා.. හැබැයි refresh කරලා බලද්දී කමෙන්ට් එක නෑ.. ඉතින් මම මටම සහ කමෙන්ට් එක නැතිවීමට හේතූ වු දෙයට සුබ පතමින් ආයෙත් කමෙන්ට් එක දැම්මම ටයිප් කලාටත් පාඩුයි! ආයෙත් අතුරුදහන් වෙලා... මට නොපෙනෙන්න කමෙන්ට් හැංගිලාද දන්නේ නෑ.. හික්ස්. මෙන්න කමෙන්ට්ස් දැම්ම බ්ලොග් අඩවි කිහිපයක ලින්ක්s...
මම දැන් මොකද මේකට කරන්නේ?? අනේ මන්දා.. දන්න වැඩ ටික දාලා බැලුවා.. ම්හු.... හරියන්නේ නෑ.....සිද්ධියට හේතුවක් පිළයමක් උදවුවක් පුලුවන්නම් කරන්නකෝ......

- කූල් ටෙම්පෝගේ ~ ප්රථම ආදරය ~ (14)
- පුබුදුගේ මම හදපු පලමු මෘදුකාංගය-Software developing
- මහසෙන්ගේ පලවෙනි youtube වීඩියෝ එක ...
- අනංමනං වල Blogger Label count ඉවත් කරන්න ඕනද?
- පලාමල්ලේ ගන ( aka වැල ) ගැන අපේ අතීත කතා
- ළමයාගේ ළමයාගෙන් පාපොච්චාරණයක්!